Laptop dvd writer connect කරගන්න හෙල්ප් එකක්

lilman

Well-known member
  • May 10, 2009
    40,975
    54,571
    113
    Colombo
    ලැප්ටොප් එකේ dvd writer එක ඩෙස්ක්ටොප් /ලැප්ටොප් එකට කනෙක්ට් කරගන්න මේ කේබල් එක ඇතිද ? Usb 2.0 ??

    නැත්නම් usb 3.0 කේබල් එක ගන්න ඕනෙද ?

    Usb 2.0 කේබල් එකෙන් dvd burn කරද්දි කේස් යනවද ??

     
    • Like
    Reactions: kinkon