ලැප්ටොප් එකේ dvd writer එක ඩෙස්ක්ටොප් /ලැප්ටොප් එකට කනෙක්ට් කරගන්න මේ කේබල් එක ඇතිද ? Usb 2.0 ?? නැත්නම් usb 3.0 කේබල් එක ගන්න ඕනෙද ? Usb 2.0 කේබල් එකෙන් dvd burn කරද්දි කේස් යනවද ??