Laptop ekak ganna kalin.

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,485
    186
    63
    Galle
    Danata awlak nathuwa wada karaganna puluwan i5 laptop models monawada thiyenne.dell awl kiyanawa samaharu windows 8.1 daaddi.hp hoda nadda ? Acer hodaida ?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ලැප්ටොප් එකක් ගන්නකොට බර අඩු එකක් ගනින්..

    බර අඩු, slim, 1080p resolution display එකක් තියෙන ලැපක් තමයි ගන්න ඕනි..
    ඔය processor core i5 i7 මොනව උනත්, බර වැඩියි නම්, bag එකේ දාගෙන යන්න බැරිනම්, (වෙනම ලප්ටොප් බෑග් එකකුත් ගෙනියන්න වෙනවනම්) display එක චා නම්, වැඩක් නෑ
     
    • Like
    Reactions: Neranjan1st

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    i5 walai i7 walai thiyana wenasa ithin hyper threading witharai
    umba multitasking walata wadiya naththan ithin i5 ekak ganin
    dell thamai ithin honda
    hp or toshiba ganna epa :no:
    math use karanne acer ekak dawasata 10 hours walata wada use karanawa elatama thiyanawa :yes:
    heat wenneth na poddak wath
     
    • Like
    Reactions: Neranjan1st

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    i5 walai i7 walai thiyana wenasa ithin hyper threading witharai
    umba multitasking walata wadiya naththan ithin i5 ekak ganin
    dell thamai ithin honda
    hp or toshiba ganna epa :no:
    math use karanne acer ekak dawasata 10 hours walata wada use karanawa elatama thiyanawa :yes:
    heat wenneth na poddak wath

    උබ හොද නෑ කියපු නිසා මට මේක දාන්න හිතෙන්නෙත් නෑ:baffled:
    Toshiba L50-A එකනම් හොදයි.හැබැයි දැන් ඒක ඉවරද මන්ද:confused:
    Uraj ගෙන් ඇහුවනම් හරි
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    උබ හොද නෑ කියපු නිසා මට මේක දාන්න හිතෙන්නෙත් නෑ:baffled:
    Toshiba L50-A එකනම් හොදයි.හැබැයි දැන් ඒක ඉවරද මන්ද:confused:
    Uraj ගෙන් ඇහුවනම් හරි

    samahara models athi honda ewa :yes:
    reviews balala ganna one laptops gaddi nan
    godak ewage defects thiyanawa
    2005 walada koheda apu dell laptops pupuranna patan genalu :P
    dan unge e awla na lol
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,485
    186
    63
    Galle

    mage dan thiyana eka compaq ekak, eka rath wenawa wadi dan over heat wenawa. godak aya kiyanawa HP wala rath wenawa wadi kiyala fan eke saddeth wadi kiyala, ehema awlak nadda, ?
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,485
    186
    63
    Galle
    i5 walai i7 walai thiyana wenasa ithin hyper threading witharai
    umba multitasking walata wadiya naththan ithin i5 ekak ganin
    dell thamai ithin honda
    hp or toshiba ganna epa :no:
    math use karanne acer ekak dawasata 10 hours walata wada use karanawa elatama thiyanawa :yes:
    heat wenneth na poddak wath

    dell wala windows 8.1 walata aw kiyanawane da godak aya genaration 4 lap, ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න.

    අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා.

    තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්.

    බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=395901

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    http://www.elakiri.com/forum/showthread.php?t=1459391

    http://www.elakiri.com/forum/showthread.php?t=1513489

    http://www.elakiri.com/forum/showthread.php?t=1593815

    http://www.elakiri.com/forum/showthread.php?t=1501369

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    http://www.elakiri.com/forum/showthread.php?t=710603

    http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk

    Original Warranty එක්ක, Original ලැප්ටොප් ගන්න, එන්න අප වෙත. වෙනස වටහා ගන්න. හොර පාරෙන් ආපු, සීරියල් වෙනස් කරපු බඩු නැත.

    Original Warranty කියන්නේ, අපි දෙන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගේන බඩු විතරයි...... හොර පාරෙන් එන, Hand Carry කරපුවා, බොක්ස් වල එක සීරියල් එකක්, ලැප් එකේ තව සීරියල් එකක් තියෙන බඩු අපි දෙන්නේ නෑ.

    එන්න අප වෙත. අළුත්ම අළුත් ලැප්ටොප් පරිඝණක ආ උපාංග, නියෝජිත වගකීම සමග අවුරුදු 3ක් දක්වා සේවා වගකීමක් සමගින්.....

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533

    thank you weewaaa :) man dan yaddi nam wahala thibbe, dawalta balannam awith :)
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    magenam LENOVO G580 i3 ekak tiyenne. paya 20k vitra on eke davasata. rathvimak atteme ne vage .matanam deiyek vage .kisima awlak ne.
     
    • Like
    Reactions: Neranjan1st

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    mage dan thiyana eka compaq ekak, eka rath wenawa wadi dan over heat wenawa. godak aya kiyanawa HP wala rath wenawa wadi kiyala fan eke saddeth wadi kiyala, ehema awlak nadda, ?

    magetthiyenne.compaq akak. overheat wenawanam ube fan ake dust aka athi aka suddakala hariyanawa akata hodama wade lap aka service karanna deepan. ubata puluwannam galawala suddakarapan fan akath galawala athula

    habai compaq wala thiyana aulak thamai oya case aka akata welawata service karoth hari.. nathnam baduma thamai lapath nathiwei. man danna akekta ahema una compaq akak. over heat wewi thibila service nokara anthimata galawala balanakota board akath sawththuwela. ath awelawenam haduwa. ayeth tikadawasakin mulu board akama giya. iwarai.
     
    • Like
    Reactions: Neranjan1st

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,485
    186
    63
    Galle
    magetthiyenne.compaq akak. overheat wenawanam ube fan ake dust aka athi aka suddakala hariyanawa akata hodama wade lap aka service karanna deepan. ubata puluwannam galawala suddakarapan fan akath galawala athula

    habai compaq wala thiyana aulak thamai oya case aka akata welawata service karoth hari.. nathnam baduma thamai lapath nathiwei. man danna akekta ahema una compaq akak. over heat wewi thibila service nokara anthimata galawala balanakota board akath sawththuwela. ath awelawenam haduwa. ayeth tikadawasakin mulu board akama giya. iwarai.

    man service kala machan dan awruddak une na thama service karala :( dan lap ekatanam awrudu 5k wage wenawa aran cq40 ekak compaq sound ehemanam hodatama hodai, man ram eka 4GB karala use kaleee, fan eke awlak wenna ona wenada wage sadde na dan fan eka, eth fan eka laawata wage wada samahara welawata hemin sadde enawa fan eka wada karana hulagath enawa.

    HP ekak ganna baluwe,eth samaharu kiyanawa HP hoda na kiyala dan ena ewa, Dell hodaida i5 eka ?