Laptop ekak ganna kalin.

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ape aiya use karanne dv6 ekak
    display eka melo rahak na
    dan hama welema blue screen enawa
    premier wage loku program ekak run karapu gaman restart wenawa gpu eka kela wenna langai
    ethanin ehata kiyanna tharan narakak na hp wala
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    softlogic natuwa ona akakgan ganin
    windows genuine kyala boru karana yakku un
    windows walatat akka salli gannawa
    tyka dawasakin windows activation cancel wanawa
    update aka deka gahanakota hora yakku
    ungan nam ganna apa
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ලැප්ටොප් ගන්නවානම් ඉතින් ඒජන්ට්ලාගෙන් ම ගන්න. යුනිටියේ කඩ අස්සේ නම් රිංගන්න එපා. වැඩි හරියක් ඇසෙම්බල් කරපු ඒවා තියෙන්නේ.
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Machan mama laptop ekak hoyanava...mata hoda bara adu lap ekak kiyapan ko please ...mama inne Aussie...mehe eka eka lap tiyanava...but mata terenne nehe..mata oney mage Uni eka vada valata...bara adu lap ekak..
     

    crysis90

    Active member
  • Aug 23, 2013
    238
    23
    28
    උබ හොද නෑ කියපු නිසා මට මේක දාන්න හිතෙන්නෙත් නෑ:baffled:
    Toshiba L50-A එකනම් හොදයි.හැබැයි දැන් ඒක ඉවරද මන්ද:confused:
    Uraj ගෙන් ඇහුවනම් හරි

    C50 1th hondai ban awlak na...
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න.

    අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා.

    තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්.

    බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=395901

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    http://www.elakiri.com/forum/showthread.php?t=1459391

    http://www.elakiri.com/forum/showthread.php?t=1513489

    http://www.elakiri.com/forum/showthread.php?t=1593815

    http://www.elakiri.com/forum/showthread.php?t=1501369

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    http://www.elakiri.com/forum/showthread.php?t=710603

    http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk

    Original Warranty එක්ක, Original ලැප්ටොප් ගන්න, එන්න අප වෙත. වෙනස වටහා ගන්න. හොර පාරෙන් ආපු, සීරියල් වෙනස් කරපු බඩු නැත.

    Original Warranty කියන්නේ, අපි දෙන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගේන බඩු විතරයි...... හොර පාරෙන් එන, Hand Carry කරපුවා, බොක්ස් වල එක සීරියල් එකක්, ලැප් එකේ තව සීරියල් එකක් තියෙන බඩු අපි දෙන්නේ නෑ.

    එන්න අප වෙත. අළුත්ම අළුත් ලැප්ටොප් පරිඝණක ආ උපාංග, නියෝජිත වගකීම සමග අවුරුදු 3ක් දක්වා සේවා වගකීමක් සමගින්.....

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533



    දීමන්තගෙන් ෆ්‍රී ඇඩ්වටයිසිං පාරක් වගේ:dull: