Laptop eke Hard Disk Fail

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන්ලා අද උදේ මගේ ලැප් එකේ හාර්ඩ් එක, එක සැරේම ස්ටක් උනා. ඊට පස්සේ රී බූට් කරාට ප්‍රොම්ප්ට් එකට ගිහින් ඉන්සර්ට් ඩිස්ක් කියලා එනවා. හාර්ඩ් එක ගලවලා එක්ස්ටර්නල් හාර්ඩ් බේ ඩ්‍රව් රීඩර් එකකට ගහලා වෙන ලැප් එකකින් ඩිටෙක්ට් කරන්න බැලුවට මුකුත් ඩිටෙක්ට් උනේ නැහැ. ඒ කියන්නේ හාර්ඩ් එකට පවර් එන්නේ නැති සීන් එකක්. :sorry::sorry::sorry:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    මචන්ලා අද උදේ මගේ ලැප් එකේ හාර්ඩ් එක, එක සැරේම ස්ටක් උනා. ඊට පස්සේ රී බූට් කරාට ප්‍රොම්ප්ට් එකට ගිහින් ඉන්සර්ට් ඩිස්ක් කියලා එනවා. හාර්ඩ් එක ගලවලා එක්ස්ටර්නල් හාර්ඩ් බේ ඩ්‍රව් රීඩර් එකකට ගහලා වෙන ලැප් එකකින් ඩිටෙක්ට් කරන්න බැලුවට මුකුත් ඩිටෙක්ට් උනේ නැහැ. ඒ කියන්නේ හාර්ඩ් එකට පවර් එන්නේ නැති සීන් එකක්. :sorry::sorry::sorry:
    ela kiri.. hoda wede :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    පේන හැටියට හාඩ් එකට බඩු බනිස් වගේ...... :( මොකක්ද ලැප් එක.....?? ඒකේ තියෙන හාඩ් එකේ මොඩල් එක මොකක්ද....??