Laptop from Korea

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    yaluwane laptop ekak Korea wala indan ena kenekta kiyala genwa gaththoth me he tiyena badu walata wada ( samsung or dell or toshiba) quality price adu ekak ganna puluwanda kiyala danna kenek kiyannakoo......
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මහලොකු අඩුවක් නෑලු බං. අනික එකම බ්‍රෑන්ඩ් නේම් එක තිබුනත් එහෙන් ගේන ඒවට මෙහෙ පාට්ස් නැති කතාවක් කියනව. හරියට හොයල බලහං මොකක්ද සීන් එක කියල.