Laptop Harddrive Help

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ado lap hard eka cable eken connect karama partition C pennanne nane eke tyna files kohmda ganne, eka format karanna kyla msg ekak enawa etakota files delete wenawane :sorry:
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    වෙනත් කම්පියුටර් එකක් ලිනුක්ස් ලයිව් ඩිස්ක් එකකින් බූට් කරලා ලැප් හාඩ් ඒක කනෙක්ට් කරලා බලන්න,