laptop heat problem

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    මම වැඩ කරන lap එක සමහර විට පැය 24 ම වගේ on එකේ තියෙන්නෙ. හැබැයි නිතර ම cooling pad එකක් දාලා තියෙන්නෙ. ඒත පැය 24ක් වගේ එක දිගට තියෙද්දි ප්‍රශ්නයක් වෙයි ද? temperature එක normally යන්නේ 59 - 60 වගේ. සමහර වෙලාවට cooling pad එක දාලා තියෙද්දිත් 70 ට යන වෙලාවල් තියෙනවා. හැබැයි ලොකු වෙලාවක් එහෙම වෙන්නෙ නෑ.ඒ ඇයි?
     
    • Like
    Reactions: cheecha007

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    ඕක ප්‍රශ්නයක් නෑ
    මං game play කරලා කරලා browser එකේ දාගෙන වැඩ කරනවා
    touchpad එක හරිය රත් වෙනවා සෑහෙන

    පව් නිසා දවස් 15කට සැරයක්, පැයක් වගේ shutdown කරනවා. දැන් අවුරුදු 3ක්
     
    • Like
    Reactions: Asmodeus

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    wada karanne nathi welawata sleep karanna
    mage lap ekath mama kawadawath off karanne naha. habai rata sleep danawa
     
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,831
    15,577
    113
    Ursa Major
    Laptops have a tight enclosed area, hence they are prone to being clogged with fiber dust particles that reduce the thermal transfer, so timely service is a must. It is not rocket science; buy precision tools, a nose plier, an ESD protection wrist band, and download the service manual for the laptop. then start de-assembling. Tons of YouTube videos are also available. Watch some of these that relate to your laptop model. By the way, the temperatures that you mentioned are normal.