Laptop Help ekk

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Toshiba / Dell දෙකම ලේලන්ඩ් වගේ තමා..... :yes:

    HP නම් ටාටා ලදරම් වගේ...... :eek:

    Dell i3 එකේ නම්, 1GB Dedicated VGA එන මොඩල් එකක් තියෙනවා..... :D

    Toshiba i3 නම් Stock නැත. ලබන අවුරුද්දම වෙයි බඩු එන්න..... :(

    Dell නම් තිබේ i3 :yes:

    Toshiba i5 / i7 දෙන්න පුලුවන්.

    0773-078-533

    ඔරිජිනල් ඒජන්ට් වොරන්ටි + 3 Years Service Warranty. :yes:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===

    ayi mma call kale :rolleyes::rolleyes::rolleyes: mata one gewanna ganna ayiya eka para denna baa.
     
    පොඩ්ඩා;16080541 said:

    අම්මෝ ගෙවන්න සොෆ්ට් ලොජික් එකෙන්? ගොඩක් ලොකු ගානක් යයි.:sorry: නිකනුත් උන්ගේ ගොඩක් වැඩියි. වෙන විසඳුමක් ඇත්තෙම නැද්ද? :confused:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0

    mokakada bn agent warrenty kiyanne :oo: bios ekema warrenty details & booklet ekak enne nadda ? mage nam ehema tibbe hp international warrenty
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    අංගුලිමාල;16080603 said:
    අම්මෝ ගෙවන්න සොෆ්ට් ලොජික් එකෙන්? ගොඩක් ලොකු ගානක් යයි.:sorry: නිකනුත් උන්ගේ ගොඩක් වැඩියි. වෙන විසඳුමක් ඇත්තෙම නැද්ද? :confused:
    unge thiyena price ekata rs 1000 add wenne.
     
    Dec 1, 2013
    188
    30
    0
    මචං මං ගාව තියෙනව dell එකක්.අරගෙන 3 years වෙනව.ලංකාවෙන් ගත්තෙ.තාම කිසිම අව්ලක් නෑ.battery එකත් තාම පට්ටටම වැඩ.battery saver on කරල තිබ්බොත් 4 hours දුවනව(14 inch display).මාත් එක්කම ගත්ත friends ලගෙ hp, toshiba, acer හැම laptop එකක්ම desktop වෙලා තියෙන්නෙ.power off කරපු ගමන් lap එක හුටස් ගාල off වෙනව.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ලොක්කයිය;16080735 said:

    11.gif
     
    lorddulajdx

    Member
    Jun 19, 2008
    185
    8
    0
    GTA V Los Santos
    ලොක්කයිය;16080735 said:
    මචං මං ගාව තියෙනව dell එකක්.අරගෙන 3 years වෙනව.ලංකාවෙන් ගත්තෙ.තාම කිසිම අව්ලක් නෑ.battery එකත් තාම පට්ටටම වැඩ.battery saver on කරල තිබ්බොත් 4 hours දුවනව(14 inch display).මාත් එක්කම ගත්ත friends ලගෙ hp, toshiba, acer හැම laptop එකක්ම desktop වෙලා තියෙන්නෙ.power off කරපු ගමන් lap එක හුටස් ගාල off වෙනව.

    ea kathawa nm atha bn..ape set eke hugak unta tiyne dell..battery eaka nathuwa hodal alla hitinawa..awul nm enena.bt karumeta podi ledak ene puluwan dell wala..mage yluwekta una board eaka giya hena gahnwa wage..eak nm uwama hoyagena apu lap eakk
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩා;16080541 said:
    ayi mma call kale :rolleyes::rolleyes::rolleyes: mata one gewanna ganna ayiya eka para denna baa.

    :oo: ගෙවන්න ගන්න සෙට් කරලා දෙන්න පුලුවන්..... ඉතින් ඒකෙන් වෙන්නේ ඉතින් ඔය පොලී නෑ නෑ කිව්වට, පොලියක් ගෙවන්න වෙනවා.... කැමති නම් අවුලක් නෑ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    mokakada bn agent warrenty kiyanne :oo: bios ekema warrenty details & booklet ekak enne nadda ? mage nam ehema tibbe hp international warrenty

    :oo: Hand Carry නොකරපු, ලංකාවේ ඒජන්ට් ගෙන්නපු ඒවාට තමා ඒජන්ට් වොරන්ටි සෙට් වෙන්නේ....... :yes:
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මම පෙරේදා 3521 දෙකක් ගත්තා, අවුලක් නැහැ බජ්ට් ලැප් එකකට හොද ලැප් එකක්, බරත් අඩුයි, ලැප් එකේ ෆිනිශ් එක නම් එච්චරම සිරා නැහැ, නමුත් ගෙවන ගානට උපරිමයි, තව asus එකක් තියෙනවා, එකේ නම් මීට වඩා ෆිනිශ් එක හොද වෙන්න්න ඉඩ තියෙනවා, පොඩ්ඩක් ඒකත් බලන්න එකම ගාන, විත්වුට් ඕ-එස්, තව කියනවානම් බැට්‍රරි ලයිෆ් එක හොදයී, ලොකු රත්වීමක් නම් නැහැ, එදිනෙදා පාවිච්චියට හොදයි, පුලුවන් තරම් අඩු කරලා ගන්න, :)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,081
    53,027
    113
    Colombo
    Dell wala Audio and display mara quality ban :cool:

    Toshiba wala audio nam chater :eek: honda speaker set ekak tiyana ekak balala ganna.

    rough use walata toshiba hondai :yes:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,081
    53,027
    113
    Colombo
    :oo: Hand Carry නොකරපු, ලංකාවේ ඒජන්ට් ගෙන්නපු ඒවාට තමා ඒජන්ට් වොරන්ටි සෙට් වෙන්නේ....... :yes:

    uraj ayya.adin mage c850 lap eke warenty iwarai. me wenakam elata wada. :cool:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මම පෙරේදා 3521 දෙකක් ගත්තා, අවුලක් නැහැ බජ්ට් ලැප් එකකට හොද ලැප් එකක්, බරත් අඩුයි, ලැප් එකේ ෆිනිශ් එක නම් එච්චරම සිරා නැහැ, නමුත් ගෙවන ගානට උපරිමයි, තව asus එකක් තියෙනවා, එකේ නම් මීට වඩා ෆිනිශ් එක හොද වෙන්න්න ඉඩ තියෙනවා, පොඩ්ඩක් ඒකත් බලන්න එකම ගාන, විත්වුට් ඕ-එස්, තව කියනවානම් බැට්‍රරි ලයිෆ් එක හොදයී, ලොකු රත්වීමක් නම් නැහැ, එදිනෙදා පාවිච්චියට හොදයි, පුලුවන් තරම් අඩු කරලා ගන්න, :)
    core i3 ekak da gaththe
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    :oo: Hand Carry නොකරපු, ලංකාවේ ඒජන්ට් ගෙන්නපු ඒවාට තමා ඒජන්ට් වොරන්ටි සෙට් වෙන්නේ....... :yes:

    ithn ewata international warrenty nadda ethakota ? :oo::baffled:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    Dell wala Audio and display mara quality ban :cool:

    Toshiba wala audio nam chater :eek: honda speaker set ekak tiyana ekak balala ganna.

    rough use walata toshiba hondai :yes:

    yakooo e low end lap wala speaker ehema harmon,altec ehema enne nathi nisa, sound ehema hodata oni nam high end ekak ganin :D