laptop help for SE student

BinDT

Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    Mora, UCSC වගේ IT student කෙනෙකුට macbook m1 එකක් අව්ලක් නැද්ද. uni එකේ eco system එකත් එක්ක macbook එකක් use කරන්න අමාරුද?
    එහෙම නැත්තන් වෙන හොද ලැප් එකක් recommend කරන්න.(machine lerning ,Ai unath karanna hariyana ekak):)
     
    Last edited:

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    680
    912
    93
    m1 එකේ ආව අව්ල තමයි. ලිනක්ස් කරනකොට vm දාන්න බැරි විච්ච එක qemu විතරයි තාම support . wena lapak තිබ්බ හින්ද අව්ලක් නෑ
     
    • Like
    Reactions: BinDT

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    bump bro issara nan environment setp karaddi awl awa kiyala thibba dan kohomd dn na. mn dn na lol
    m1 එකේ ආව අව්ල තමයි. ලිනක්ස් කරනකොට vm දාන්න බැරි විච්ච එක qemu විතරයි තාම support . wena lapak තිබ්බ හින්ද අව්ලක් නෑ
    wena lap ekak recommend karanna puluwanda.