Windows copilot+ laptops

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    Apple වගේ arm chips තියෙන windows laps ජුනි වල එනවලු නේද?

    මන් arm ගැන වැඩිය දන්නෙ නෑ, දන්න කෙනෙක් පොඩි විස්තරයක් කියන්න.

    මේව කියන තරම් powerful, battery efficient නම් ඒ ගානට ගොඩක් ලාබයි.
    Llms, stable diffusion වගේ ඒව local run කරන්න පුලුවන්ලු නේද? ඒත් chatgpt 4o, microsoft design වගේ ඒවත් preinstall කරල තියෙන එකේ, open source models run කරන්න ඉඩ දෙයිද? එතකොට උන්ට අවාසිනෙ?

    ගොඩක් vendors ල මේ ලැප් හදන නිසා, ලොකු අවුලක් තියෙන්න විදිහකුත් නැහැ.

    ඒත් ඉතින් Apple වගේ locked eco system නම්, අපිට ඕනෙ නම් වින්ඩෝස් සම්පූර්ණයෙන් අයින් කරල linux වගේ දා ගන්න බැරි නම්, copilot, recall වගේ වැඩක් නැති ඒව අයින් කරන්න බැරි නම්, හොඳ ඩිස්ප්ලේ එකක් නැත්තන් අරන් තේරුමක් නැහැ.

    මොන උනත් අඩු තරමෙ used m1 macbook වලවත් ගණන් අඩුවෙයි කියල හිතනව.

    M1 නෙමේ, වටිනාකම දැන් ගොඩක් අඩු intel macbook, thinkpad වගේ ඒවත් ලංකාවෙ තාම ලස්සෙ පැනල යන්නෙ. මන් දැක්ක used x240 ලැප් 95000ට දාල තිබ්බ ලඟදිත්.

    මුලින් ගත්තු අය කියන දේවල් බලල ඉන්න ඕනෙ
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Desktop එක විකුණල දාල ඒ සල්ලි වලින් ඔය copilot+ එකක් ඕඩර් කරන්නත් නිකං වගේ හිතෙනව
    පිස්සුද බන්? ඔය Copilot + PC මගුල flop වෙනවා; බලපන්කෝ බොරුනම්
    මතකද Windows 11 එක්ක Android apps run කරන්න පුලුවන් කියලා advertising campaign එකක් ගියා
    අන්න දැන් ඒක depreciate කරන්න schedule කරලා තියෙන්නේ 2025

    අර Recall AI එකට දැනටමත් privacy controversy ඇවිල්ලා තියෙන්නේ, අනිවාර්යෙන් ඕකට EU එකෙන් case දානවා

    තවම windows arm evolve වෙලා නැහැ, Snapdragon එන්නේ Microsoft surface එක්කනේ
    හුගක් Applications තාම තියෙන්නේ X86 architecture එකේ; Microsoft එකට බෑ ARM වලට force කරවන්න Apple කරා වගේ
    කොහොමත් අවුරුදු 3-4ක් යයි ලොකුවටම arm adapt වෙන්න PC market එකේ

    arm ඕන නම් *දැනට* හොදම mac එකක් තමයි
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    පිස්සුද බන්? ඔය Copilot + PC මගුල flop වෙනවා; බලපන්කෝ බොරුනම්
    මතකද Windows 11 එක්ක Android apps run කරන්න පුලුවන් කියලා advertising campaign එකක් ගියා
    අන්න දැන් ඒක depreciate කරන්න schedule කරලා තියෙන්නේ 2025

    තවම windows arm evolve වෙලා නැහැ, Snapdragon එන්නේ Microsoft surface එක්කනේ
    හුගක් Applications තාම තියෙන්නේ X86 architecture එකේ; Microsoft එකට බෑ ARM වලට force කරවන්න Apple කරා වගේ
    කොහොමත් අවුරුදු 3-4ක් යයි ලොකුවටම arm adapt වෙන්න PC market එකේ

    arm ඕන නම් *දැනට* හොදම mac එකක් තමයි
    WSA එක පට්ට. ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඕනේ එකක් normal ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. Notification පවා වැඩ. අපරාදේ.

    Windows arm evolve වෙලා නැ කියන එක නම් බොරු. Windows වලට arm support ආවේ මතක විදියට වින්ඩෝස් 8 වලින්. දැන් මුන් ඔය කියන version එකේ emulator එකක් තියෙනවා x86 apps arm වල run කරන්න. Microsoft කියන එක ඇත්ත නම් එක Apple වල Rosetta (මේ නම වගේ මතක) emulator එක තරම ම speed. ඒ කියන්නේ කිසි අවුලක් යන්න විදියක් නෑ. Real world ටෙස්ට් අවම තමයි හරියට බලන්න වෙන්නේ.

    Apple වගේ arm chips තියෙන windows laps ජුනි වල එනවලු නේද?

    මන් arm ගැන වැඩිය දන්නෙ නෑ, දන්න කෙනෙක් පොඩි විස්තරයක් කියන්න.

    මේව කියන තරම් powerful, battery efficient නම් ඒ ගානට ගොඩක් ලාබයි.
    Llms, stable diffusion වගේ ඒව local run කරන්න පුලුවන්ලු නේද? ඒත් chatgpt 4o, microsoft design වගේ ඒවත් preinstall කරල තියෙන එකේ, open source models run කරන්න ඉඩ දෙයිද? එතකොට උන්ට අවාසිනෙ?

    ගොඩක් vendors ල මේ ලැප් හදන නිසා, ලොකු අවුලක් තියෙන්න විදිහකුත් නැහැ.

    ඒත් ඉතින් Apple වගේ locked eco system නම්, අපිට ඕනෙ නම් වින්ඩෝස් සම්පූර්ණයෙන් අයින් කරල linux වගේ දා ගන්න බැරි නම්, copilot, recall වගේ වැඩක් නැති ඒව අයින් කරන්න බැරි නම්, හොඳ ඩිස්ප්ලේ එකක් නැත්තන් අරන් තේරුමක් නැහැ.

    මොන උනත් අඩු තරමෙ used m1 macbook වලවත් ගණන් අඩුවෙයි කියල හිතනව.

    M1 නෙමේ, වටිනාකම දැන් ගොඩක් අඩු intel macbook, thinkpad වගේ ඒවත් ලංකාවෙ තාම ලස්සෙ පැනල යන්නෙ. මන් දැක්ක used x240 ලැප් 95000ට දාල තිබ්බ ලඟදිත්.

    Desktop එක විකුණල දාල ඒ සල්ලි වලින් ඔය copilot+ එකක් ඕඩර් කරන්නත් නිකං වගේ හිතෙනව. ඒත් ඒක හෙන මෝඩ වැඩක් නේද. මුලින් ගත්තු අය කියන දේවල් බලල ඉන්න ඕනෙ
    Real world performance test එනකම් ම ඉදලා ගන්න. කොහොමත් Arm වල වාසිය තියෙන්නේ performance+ battery life එක. ආම් chip එකක් 30w වලින් කරන වැඩ x86 එකකට 100w වගේ යනවා. Arm පට්ට efficient. හැබයි කට්ටිය කියන විදියට මේ එන වින්ඩෝස් ලැප් වල arm chip 80w වගේ වැඩි ගානක් ගන්නවා කියලා කියන්නේ. ඒත් උන් කියනවා 22h battery ලයිෆ් තියෙනවා කියලා. අවම තමයි බලන්න වෙන්නේ.
    ------ Post added on May 24, 2024 at 4:51 PM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    Windows arm evolve වෙලා නැ කියන එක නම් බොරු. Windows වලට arm support ආවේ මතක විදියට වින්ඩෝස් 8 වලින්.
    Windows phone එක්කනේ ඕක ආවේ :oo:

    දැන් මුන් ඔය කියන version එකේ emulator එකක් තියෙනවා x86 apps arm වල run කරන්න. Microsoft කියන එක ඇත්ත නම් එක Apple වල Rosetta (මේ නම වගේ මතක) emulator එක තරම ම speed. ඒ කියන්නේ කිසි අවුලක් යන්න විදියක් නෑ. Real world ටෙස්ට් අවම තමයි හරියට බලන්න වෙන්නේ.
    fair enough; හැබැයි Apple වගේ full hardware control එකක් නෑනේ MS එකට
    උන්ව සත පහකට විශ්වාස කරන්න බෑ තියෙන Windows 11 native app ටිකත් PWA කරාට පස්සේ🥴
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    මේකේ තියන එකම වාසිය Power Efficiency එක තමයි....

    මම නම් මේකේ ගොඩක් දකින්නේ අඩු පාඩු.
    Processor+Ram +VGA එකටම එන නිසා නිෂ්පාදකයා ඉදිරිපත් කරන spec එකට අපිට අනිවා යන්න වෙනවා
    ගොඩක් වෙලාවට වැඩි RAM අගයක් අනිවා Highend Processor එකක් එක්ක විතරක් එයි. ඔය වගේ සීමාවන් වලට අපිට යටත් වෙන්න වෙනවා
    අනික ඇපල් සමාගම කරනවා වගේ, අනිවා මේකේ එකාදිකාරියක් ගොඩ නැගෙනවා. අපිට customize කරන්න තියන හැකියාව සෑහෙන්න අඩුවෙනවා
    අපේ රටේ හුරගෙන කන වෙළෙන්දෝ ඉන්න නිසා තව ඉස්සටහට highend spec එකකට යන එක සාමාන්‍ය මිනිහෙක්ට හීනයක් වෙන්න පුළුවන්
    අපිට කැමතිනම් Highend Processor එකකට ගිහින් සාමාන්‍ය VGA එකකට යන වගේ option ලොවෙත් කරන්න බැරිවෙනවා..
    කැමති Highend Processor එකකට යනකොට සමහර කෙනෙකුට අවශ්‍ය නැති VGA එකකට සල්ලි ගෙවන්න වෙනවා.
    M චිප් ඇපල් spec බලන්න කෙලොලා තියන විදිහ කොහොමද කියලා
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,055
    52,982
    113
    Colombo
    අලුත් ටෙක් එකක් ආපු ගමන්ම යූස් කරන්න හදිස්සි වෙන්න එපා..
     
    • Like
    Reactions: NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,270
    5,394
    113
    Windows arm awith den 3 years wage. Battery life hodai. Godak userlata hodai arm. Bara adui,size adui.
    Issarahata Qualcomm witarak neme anith arm chip thiyena windows lap tab ei. Adu ganata. Intel atom kale $150 ta windows tab awa wage.
     
    • Love
    Reactions: NRTG