lenovo lap ekak ganing. colombo nam inne bambalapitiye tiyena lenovo shopwromm yanna
ටොශිබා ගන්නවා නං එලකිරි එකේ අයට යුරාජ් අයියා අඩුවට අරගෙන දෙයි .... අහලා බලන්න
http://www.elakiri.com/forum/member.php?u=1489
lenovo brand eka hodai da ban?. ela man balannam
thanks
lenovo lap ekak ganing. colombo nam inne bambalapitiye tiyena lenovo shopwromm yanna
..... දැනට අවුරුදු 3යි .... තාම හොඳට වැඩ .... මුකුත් කෑලි දාලා නැ

දැන් එන ඒවා නං කොහොමද දන්නෙ නෑ මචං ..... මගේ lenovo n100 එක ගත්තෙ 2007 දෙසැම්බර් වල 140000ට අබාන්ස් නෙක්ස්ට් එකකින්..... දැනට අවුරුදු 3යි .... තාම හොඳට වැඩ .... මුකුත් කෑලි දාලා නැ
දවසකට ඇවරේජ් පැය 20-15 එකදිට වැඩ
මට පුදුම මේක ගේම් ගහලා,ඩවුන්ලෝඩ් කරලා පට්ට ගහලත් තාම පොඩි ලෙඩක්වත් නැති එක
dan lenove gananam kiyanna danne,dell,asus,toshiba hoday,hp compaq nam ganna epa machan,hp dv series eka tikak withara hoday,acer ekath hoday price ekath aduy,puluwannam rata idan ena kenekta kiyala genna ganna balapan

dell tamai mama recommend karanne... hp pavilion nam patta palate ganna epa... tika kalayak yaddi leda denawa.... anika unity eken nam ganna epa ban.... metropolitonlagen ganna balapan.... etana sure....