Laptop help !!!!!!!!!!!

utop_8

Member
Aug 10, 2009
355
20
0
Machanla mama lapak ganna yanne podi help ekek diyan
me lapa kohomada??
mam meka baluwe techzone eken
techzone eke badu kohomada ??
me ganata me lapa watinawada??

ifq2p1.jpg

http://www.techinfo.lk/DELL-Laptop.html
 
chinthakaruksha

Active member
  • May 14, 2009
    222
    31
    28
    uba gihin softlogic gawa balapan oya lap eka thiyanawada kiyala. Softlogic la warrant claim karanne eyala gena ewata witharai. eka nisa wena thanakin gannawata wada softlogic gen ganna thiyanawanam hodai....
     
    • Like
    Reactions: utop_8

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    අනේමන්ද බං
    මචං මමත් ඩිල් කරන්නේ උන් එක්ක තමා මටනම් අවුලක් නැ උනේ තවම
    බඩු අරන් තියේනවා සමහරක් එවා කැඩිලත් තියේනවා එවා හදලා දිලත් තියෙනවා..
    ලැප් එක ගැන කියනවනම් original windows 7 එක්ක පඩුත් නැ
    උබ ගිහින් කතා කලෝත් තව අඩුකරගන්න පුලුවන් වෙයි
    බලමු අනික් එවුන් මොකද කියන්නේ කියලා
     
    • Like
    Reactions: utop_8

    utop_8

    Member
    Aug 10, 2009
    355
    20
    0
    uba gihin softlogic gawa balapan oya lap eka thiyanawada kiyala. Softlogic la warrant claim karanne eyala gena ewata witharai. eka nisa wena thanakin gannawata wada softlogic gen ganna thiyanawanam hodai....
    ok machan mama softlogic eke balannam :)
    thanx 4 comment
     
    utop_8

    Member
    Aug 10, 2009
    355
    20
    0
    අනේමන්ද බං
    මචං මමත් ඩිල් කරන්නේ උන් එක්ක තමා මටනම් අවුලක් නැ උනේ තවම
    බඩු අරන් තියේනවා සමහරක් එවා කැඩිලත් තියේනවා එවා හදලා දිලත් තියෙනවා..
    ලැප් එක ගැන කියනවනම් original windows 7 එක්ක පඩුත් නැ
    උබ ගිහින් කතා කලෝත් තව අඩුකරගන්න පුලුවන් වෙයි
    බලමු අනික් එවුන් මොකද කියන්නේ කියලා
    ok machan thanx mama un ekka katha karala balannam:)
     
    ashain

    Member
    Feb 21, 2007
    242
    3
    0
    Dubai, U.A.E
    same lap ekka may thiyanawa dubai-wala yaluwek gathitha same Inspiron N5010 But i3 Processor. Promo price 2300dhs Dell is a good laptop only you need to upgrade the windows 7 home basic to ultimate, then lapa will be in supper charge, drivers available only for 64bit on the dell site.
     
    • Like
    Reactions: utop_8