Laptop help

sanjugalle

Member
Dec 26, 2010
86
2
0
uba part payment karalada ganna hadane ?
nathnam kalabala nathuwa keeyak hari ekathu karala hoda brand ekaka ekak ganin,,
 

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    singer?:no: ඉකේය්ය. මොනවද බන් මේ කරන්න යන ලජ්ජා නැති වැඩ.:frown:

    ගෙවන්න ගන්නවනං අබාන්ස් එකකින් ගනින්කෝ. :yes: මට මතක විදියට asus HP තියෙනවා අබාන්ස් එකේ. දැන් singer බඩු ඔක්කොම ච වෙලා බන් තියෙන්නේ.:(