Laptop Help

shehan12345

Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    Mata hoda laptop ekak ganna place ekaka kiyapallako .??
    warranty claim karana ,aduwata laptop ekak ganna ...thawa i7 laptop warga tiakakuth kiyapanz....:lol::lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    • Like
    Reactions: shehan12345

    chariya1

    Member
    Nov 25, 2011
    38
    1
    0
    මචං උබ මොන laptop එකක් ගත්තාත් authorized dealers ලා ගෙන් ගනින්

    dell - softlogic,samson group
    hp - E wis
    acer - metropolitan

    කොහෙන් ගත්ත්ටාත් unity plaza ඒකෙන ගන්න එපා . ඔකුන්ගේ warrant claim කරන්න ගියාම හෙන අවුල්, බොරු නම් ගත්ත උන්ගෙන් අහපං . ඔය laptop.lk එහෙම ගණන් අඩු උනාට service එක අවුල් ..

    ටිකක් ගණන වැඩි උනත් authorized dealers ලාගෙන් ගනින් ..!!
     
    • Like
    Reactions: shehan12345