Laptop Help!!

dinushamotion

Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    මචංලා මට Lap එකක් ගන්න ඕනෙවෙලා තියනවා..මාසෙට ගානක් ගෙවන්න ගන්න පුළුවන් හොද තැනක් තියනවනම් කියන්න..(Dell,toshiba,lenovo වගේ එකක්)අනේ ලොකු උදව්වක්!!
     

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    ABANS එකෙන් මමත් ගත්ත toshiba L850 එකක් 76,000/- (cash) ගෙවන්න ගන්නවානම් පාඩුයි වගේ..
     
    • Like
    Reactions: dinushamotion