Laptop Help

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Machn mage lap eke battery eka change wenne na ne bn. check karala baluwahama "plugged in, not charging" kiyala enawa.
    mokadda bn a case eka?
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    oka normal mama hithanne, plugin karala thiyena hamawelama battery eka charge wenne naha. charger eka galawala battery eka tikak bahina kam idala aye plug in karala balanna.
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    ගොඩක් අලුත් ලැප්ටොප් වල උඹ කියන සීන් එක වෙනව. :D
    ඒක අවුලක් නෙමෙයි, බැටරි ලයිෆ් වැඩි කරන්න දාපු ෆීචර් එකක්. ;)
    100% - 80% වෙනකං වගේ බැටරි එක බහිනකං චාජ්ර් එක කනෙක්ට් කරල තිබ්බත් චාජ් වෙන්නෙ නෑ, "Plugged in, not charging" කියල තමා වැටෙන්නෙ. :eek:
    80% (ලැප් මොඩල් එක අනුව වෙනස් අගයක් වෙන්න පුලුවන්) වඩා අඩු වුනගමන් චාජ් වෙන්න ගන්නව. ;)

    බැටරි ලෙවල් එක 80%, 75%ටත් වඩා අඩුවෙලත් චාජ් වෙන්නෙ නැත්නම් තමා අවුල තියෙන්නෙ. :sorry:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ohoma wenawa ban Dell laptop wala

    charger eka original ekak nemei nam. check karala balapan. mama HP charger ekain charge ekata ahuwahama ohoma enawa