ශින්හළු මෙන්න මේ ලැප් දෙකෙන් ගන්ඩ හොඳ එක කියන්ඩ.softlogic එකෙන් ගෙවන්ඩ ගන්න බැලුවේ 
දන්න අය හෙලුප් එකක් දෙන්න
DEL-INS-3593-i3-10G-W10-S
Dell Core i3, 4GB Ram, 1TB, W10, 10th Gen
LKR 92,690.00
2 years warranty
COMACE-A315-54-394F-i3-W10-S
Acer Notebook Core i3, 4GB Ram, 1TB, WIN 10
LKR 84,990.00
3 years warranty
දන්න අය කියන්ඩ අනිත් අය බම්පියක් දාන්ඩ 18+ ගානේ සලකනවා

uba carefully use karanawanan kamak na. mona laptop ekak gaththath business series walata yanna. 

. ochchara ganak dila ganna eke ssd thiyena ekakma ganin. mn acer i3 ekak gaththa 12gb ram+240 ssd 90i une.