laptop help!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchnla laksha 3 budget ekata hoda laptop ekak kiyapnko...

    asus laptop ekak use karanne 2013 idan, habai dan tikak slow...

    business, photo editing valata hoda ekak kiyapnko....


    danata hite tiyenne asus zenbook 14 or macbook pro 2020
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Bump, ASUS Zenbook pro duo එකක් ගත්තොත් මොකද :) මටත් එකක් ඕනි බන්, පට්ට ගනන්නෙ, හිත හදන් ඉන්නෙ මමනම් තව ටිකක් ඉන්නවා කියලා
     
    • Like
    Reactions: NRTG

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Acer Predator Triton 300 - i7 10th Gen 16GB 500GB NVMe RTX 2070 15.6" 3 Yr Warranty - Rs. 358,000
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    https://www.singersl.com/dell-inspiron-5502-11th-gen-i7-blue-8gb-ram-512-ssd-mx330-vga
    මචන්ලා මේක මේ ගානට වටිනවද?
    මගේ බජට් එක 200k මචන්....

    මට AMD කිව්වම පොඩ්ඩක් අවුල් වගේ මොකද මගේ මොලේ තාම දුවන්නේ PENTIUM 4 කාලේ තිබ්බ AMD
    උඩ එකට වඩා මේක හොදද?
    https://www.singersl.com/dell-g5-gaming-laptop-ryzen-5-rx5600m-silver

    ඉක්මන් උපදේශයක් බලාපොරොත්තු වෙමි............
     
    • Dislike
    Reactions: nicjosh83