Buying Laptop 2023 Help

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    d4d96334c36b45db6c7b8faa1c2240aa.jpg

    මචන්ලා මම Lap එකක් ගන්න යන්නෙ. Graphic වැඩ වලට (Photoshop, Illustrator, Etc), Normal Video Editing (Premier Pro, Etc), Blender වලට වගේ තමයි බැලුවේ. දැනට Idea එක තියෙන්නෙ Asus Zenbook i5 Lap එකට 308,000 LKR.

    https://www.asus.com/laptops/for-home/zenbook/zenbook-14-oled-ux3402/

    මේක පවිච්චි කරන ක්වුරු හරි ඉන්නවද? හොදද කියල කියන්න.

    මේකෙ තියෙන විදියට මෙකෙ තියෙන්නෙ 13th Gen i5 1340P Processer එකක්. ඒක Normal "U" සීරිස් එකේ Processer වලට වඩා Performance හොදයි, 13th Gen i7 U එකකට වඩා තියෙනව කියලා තිබ්බෙ. හැබැයි "H"වල තරම් නැ. අනිත් එක OLED Display එකක් තියෙන්නෙ 2K. (Durability එක කොහොමද OLED Laptop Display වල?). Display නම් 14 inch එත් External Monitor එකක් කරන නිසා අවුලක් නැ. Slim Portable නිසා තමයි හිත ගියේ. Dedicated Graphic නම් නැ.

    මීට වඩා අමතරව හොද මොඩල් මොනවද තියෙන්නෙ. මගෙ Max Budget එක 320,000 වගේ. 13Gen එකක් තමයි බැලුවේ. 12Gen "H" එකක් වුනත් අවුලක් නැ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    View attachment 210856

    එකම gen එකේ i3U එක i7U එකට වඩා powerful වුණේ කොහොමද? Cpu model numbers දෙක දාන්න benchmark වලින් හරියට බලන්න ඕක.

    කොහොමටත් U series එකට වඩා H series එක නම් powerful.

    ඔය කියල තියන වැඩ වලට නම් gaming laptop ගන්න එපා. Gaming laptop වල colour gamut එන්නේ පොඩි range එකක්. Dell xps වගේ ඔය වැඩ වලටම එන ලොකු range එකක colour gamut එන laptop එකක් තමයි උබට හරි යන්නේ.
     
    • Like
    Reactions: Tharakadj

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    එකම gen එකේ i3U එක i7U එකට වඩා powerful වුණේ කොහොමද? Cpu model numbers දෙක දාන්න benchmark වලින් හරියට බලන්න ඕක.

    කොහොමටත් U series එකට වඩා H series එක නම් powerful.

    ඔය කියල තියන වැඩ වලට නම් gaming laptop ගන්න එපා. Gaming laptop වල colour gamut එන්නේ පොඩි range එකක්. Dell xps වගේ ඔය වැඩ වලටම එන ලොකු range එකක colour gamut එන laptop එකක් තමයි උබට හරි යන්නේ.
    i3 U nemei bro i5 P kiyala wenama series ekak. Google eke compare karadi i7 U ekakata wada tikak wadi performance tiba

    Dedicated Graphic nathuwa Premier Pro, Etc), Blender karanna athi weyda meka ?
    Eka tmai matat aula tina
    ------ Post added on Jul 28, 2023 at 7:31 AM

    Dedicated graphic කියන්නෙ මොකක්ද bro
    Wenama Nvidia hari AMD graphic ena ewata.
    ------ Post added on Jul 28, 2023 at 7:32 AM

    Ganan wadi neda machan

    Asus brand num podduk hoyala ganna.
    Aul thiyenawada
    ------ Post added on Jul 28, 2023 at 7:33 AM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    i3 U nemei bro i5 P kiyala wenama series ekak. Google eke compare karadi i7 U ekakata wada tikak wadi performance tiba

    Eka tmai matat aula tina
    ------ Post added on Jul 28, 2023 at 7:31 AM

    Wenama Nvidia hari AMD graphic ena ewata.
    ------ Post added on Jul 28, 2023 at 7:32 AM

    Ganan wadi neda machan

    ------ Post added on Jul 28, 2023 at 7:32 AM

    Aul thiyenawada
    ------ Post added on Jul 28, 2023 at 7:33 AM
    U කියලනේ කලින් post ඒකේ දාලා තිබ්බේ. ඔය කියන cpu set එකේම model numbers ටික දාන්න බලන්න compare කරන්න පුළුවන්.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    machan oyage requirement walata anuwa Macbook pro 14" M1 ekakata wage yanna balanna. oya model ekanam oyage requirements handle karanna madi wage.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    XPS lankawe ganna thanak dannawanan kiyapanko hama thanama stock na singer eke thiyenawa 8 GB ram eka eeka hariyanne na
    mat dakke singer eke witarai display dala tinawa. normal shop walata wada patta ganan unge mn hitane