Hmmmm Oyage laptop eke usage eka mokak da.... normal usage ekatanam HP wage lap ekak hodai.... But oya traval karanawanam..... DELL or TOSHIBA i recomended.....
oya mona wadeta gathath RAM eka 4GB wath gaha ganna eka watinawa.... processor eka nam dual core wath aduma gane thiyenna oni.......
hard diska eka 250 or higer.......
anika hodat balanna USB port keeyak thiyenawada kiyala......
warrenty kohomada kiyala......
battery walata warrent kohomada kiyala....... ekiyanne battery eka aul unoth thawa aluth ekak denawada kiyala ahanna......
Anika OS ekanam VISTA da ganna epa.... mama kiyanne XP or WIn 7 da ganna... mokada ubata VISTA DAMMOTH lap eke ful performance ganna ba....... enisa Dos OS ekak illagena.... uba ubata oni eka install karaganna....... eete issela balapan. ube LAP ekata oni XP drivers thiyenawada kiyala.... ehema natham ithin VISTA ge pihita thama....
Best of Luck
Brands වලින් Lenovo, HP, DELL, Sony, Toshiba, Acer හොදයි. ලංකාවෙන් ගන්නවනම් ඔය ගානට මෙවගෙ configuration එකක් ගන්න පුලුවන්.
- Core 2 Duo 2.4GHz or faster CPU
- 3~4GB RAM
- 250GB or lager HDD
- Intel GMA 4500 Graphics
- 14~16” Screen with webCam
- DVD RW
- Wi-fi/BT/ and other standard ports and options
Games play කරන්න හිතාගෙන ඉන්නවනම් nVidia හරි ATI හරි dedicated graphics card එකක් තියෙන එකක් ගන්න ඔනෙ, නමුත් 120 කට එහෙම එකක් ලංකාවෙන් හොයාගන්න අමාරුවෙයි. Gaming laptop එකකට ගොඩක් වියදම් කරන එක වටින්නෙ නෑ.
නිතරම එක එහෙ මෙහෙ ගෙනියනවනම් 14” හරි 15” හරි එකක් ගන්න. ඉටත් වඩා පොඩි නම් තවත් හොදයි. 16”/17” වගෙ එකක් නම් ලොකුත් වැඩ්යි, බරත් වැඩියි