
laps repair karana thanakata geniyanna godak welawata keyboard eka motherboard ekata sambanda wena thana awulak wennathi.


3M Contact Cleaner eka uba thiya gannawada wade karala ewara wela?ඕකට සර්විස් එකක් දාලා බලපන්...... 3M Contact Cleaner එකකුත් අරන් ආවොත් නම් FREE කරලා දෙන්නම්.....![]()



ලක්ෂ ගානක් දීලා ලැප් අරගෙන, උඹලා මාස හයකට සැරයක් වත් දෙතුන් දාහක් වියදම් කරලා ඒවා සර්විස් කරගන්නේ නැති එකේ ප්‍රථිපල තමා ඔය......![]()
3M Contact Cleaner eka uba thiya gannawada wade karala ewara wela?![]()
නොදකින්.... යකෝ මම ඌට 3M එකක් අරන් එන්න කිව්වේ, මට සෑන්ඩි කරලා බොන්න නෙවේ......
ඔය ලැප් එක සර්විස් කරලා දෙන්න.....
ඒ 3M එකෙන් මට ඈති වැඩක් නෑ..... සර්විස් කරලා ඉවර වෙනකොට කොහොමත් ගෙනියන්න වෙන්නේ හිස් බෝතලේ තමා........

e model ekema wena key board ekakuth set kala eth wada karanne nahane....
key board awlakda motherboard awlakda?

උඹත් මාර පොරක් තමා.... තැපෑලෙන් පීනන්න උගන්වන්න පුලුවන්ද.....??
ඒ වගේ තමා, හරියට චෙක් කරන්නේ නැතුව, මුකුත් කියන්න බෑ......

උඹත් මාර පොරක් තමා.... තැපෑලෙන් පීනන්න උගන්වන්න පුලුවන්ද.....??
ඒ වගේ තමා, හරියට චෙක් කරන්නේ නැතුව, මුකුත් කියන්න බෑ......
![]()
HDD එකත් අයින් කරලා බැලුවද මොකද වෙන්නේ කියලා.....??
ඕකේ ලෙඩේ හොයන්න Basic Machine On කරලා බලන්න වෙනවා.....![]()



