Laptop keyboard problem

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මුලින්ම Ubuntu Live වගේ දුවෝලා බලන්න.... ඈත්තටම කී බෝඩ් කේස් ද.... නැත්නම් OS අවුලක්ද කියලා...... කී බෝඩ් කේස් නම්, කී බෝඩ් එක දාන්න වෙයි......

    එහෙම උනොත් අරන් වරෙන්, අඩුවට, ඔරිජිනල් කී බෝඩ් එකක් සෙට් කරලා දෙන්නම්.....

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533
     
    ආ ඔය තියෙන්නේ උත්තරේ හරියටම. දෙයියෙක් වැඩියා වගේ. :):):D
    ඒක කොහොමත් උබුන්ටු ආපු එකක්. දැන් නම් දුවන්නේ වින්ඩෝස්. මගෙත් තියෙන්නෙ ඒ එකක්මයි. මට නම් නිකං හම්බ උනේ ඩුබායි වලින්. ලැප් එක හොඳ හින්ද මම රෙකමන්ඩ් කරලයි එයා ගත්තෙ. හැබැයි යුනිටි එකෙන්. අනන්තවත් එපා කියද්දී ගත්තෙ ලාබෙ බලල.
    ලොකු උදව්වක් මචං. මනුස්සයට කියන්න ඕන හරියට කරගන්න ඕන නං එන්න ඕන තැන:yes::yes::yes:.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    අංගුලිමාල;16557247 said:

    :rofl: ලාභ බඩුවේ හිලක් කියන්නේ නිකන් නෙවේ නේ....... :dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=395901

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    http://www.elakiri.com/forum/showthread.php?t=1459391

    http://www.elakiri.com/forum/showthread.php?t=1513489

    http://www.elakiri.com/forum/showthread.php?t=1593815

    http://www.elakiri.com/forum/showthread.php?t=1501369

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    http://www.elakiri.com/forum/showthread.php?t=710603

    http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk

    :oo: මේවා ඒ කාලේ දැක්කේ නැද්ද......?? :rolleyes:
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මුලින්ම Ubuntu Live වගේ දුවෝලා බලන්න.... ඈත්තටම කී බෝඩ් කේස් ද.... නැත්නම් OS අවුලක්ද කියලා...... කී බෝඩ් කේස් නම්, කී බෝඩ් එක දාන්න වෙයි......

    එහෙම උනොත් අරන් වරෙන්, අඩුවට, ඔරිජිනල් කී බෝඩ් එකක් සෙට් කරලා දෙන්නම්.....

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533

    කේජු මිල්ක් බාර් එකේ ලස්සන කේජු කෑලි ඉන්නවලු..
    කේජු කෑලි බලන්න කොල්ලො ලැප් පොලොවෙ ගහල හදන්න ගෙනියනවලු..
    :rolleyes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    කෝරලේමහත්තයා;16557345 said:
    කේජු මිල්ක් බාර් එකේ ලස්සන කේජු කෑලි ඉන්නවලු..
    කේජු කෑලි බලන්න කොල්ලො ලැප් පොලොවෙ ගහල හදන්න ගෙනියනවලු..
    :rolleyes::yes:

    :shocked: මගුලක් කතා කරනවා..... ඒකේ ඉන්න එකීලා දෙන්නා දැක්කහම, එපා වෙනවා..... :baffled: :dull: :P