Dell Laptop Keyboard Replacement

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    මගේ Dell 8565U laptop එකේ keyboard එක replace කරන්න වෙලා. Brand new රු. 8,500 වගේ යනවා කිවුවා. මේක සාර්තකද? කළින් මගේ MSI laptop එකෙත් keyboard එක replace කළාට පස්සේ මාස 3ක් වගේ යනකොට සමහර keys වැඩ කරන්නේ නැතුව ගියා.

    මට දැනගන්න ඕන keyboard එක අලුතෙන් දාන එක සර්තකද කියලා.
     
    Nirpakshika

    Junior member
  • Oct 22, 2019
    35
    12
    8
    Ado mageth samahara keys wada naa 2,3 times press karanna one. Replace karanna weida nattam repair karanna puluwanda?
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    පාට්ස් වල ග්‍රේඩ් තියෙනවනේ. මාස දහ අටකට කලින් ළඟ ෂොප් එකකින් මං ගත්ත 3567 කීබෝඩ් එකක්, 4500යි. වොරන්ටි මාස හයයි. තවම වැඩ. ස්පේස් බා එක ටිකක් තදයි. ඒක විතරයි චෙක් කරන්න අමතක වෙලා තිබ්බෙ. ඕක කොහොමත් හයි කොපි එකක්. ඔරිජිනල් එකම ඕන නම් එක්කො ඔන්ලයින් ඕඩර් කරන්න වෙනව වෙන රටකින්, නැත්තං ලංකාවෙ තැනක් හොයාගෙන යන්න වෙනව (???) කොපියක කීස් වැඩ කරන්නෙ නැතුව යන්න චාන්ස් තියෙනව. චෙක් කරල, වොරන්ටි ඇතුව ගන්න ඉතිං.
     
    • Like
    Reactions: LokuKaluwa

    LokuKaluwa

    Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    පාට්ස් වල ග්‍රේඩ් තියෙනවනේ. මාස දහ අටකට කලින් ළඟ ෂොප් එකකින් මං ගත්ත 3567 කීබෝඩ් එකක්, 4500යි. වොරන්ටි මාස හයයි. තවම වැඩ. ස්පේස් බා එක ටිකක් තදයි. ඒක විතරයි චෙක් කරන්න අමතක වෙලා තිබ්බෙ. ඕක කොහොමත් හයි කොපි එකක්. ඔරිජිනල් එකම ඕන නම් එක්කො ඔන්ලයින් ඕඩර් කරන්න වෙනව වෙන රටකින්, නැත්තං ලංකාවෙ තැනක් හොයාගෙන යන්න වෙනව (???) කොපියක කීස් වැඩ කරන්නෙ නැතුව යන්න චාන්ස් තියෙනව. චෙක් කරල, වොරන්ටි ඇතුව ගන්න ඉතිං.
    මාස 6ක් වොරන්ටි දෙනවා කිවුවා. ඔයා කොහෙන්ද keyboard එක ගත්තේ. ගම්පහ, කොළබ අවටනන් මට ගිහින් බලන්න පුලුවන්.
     
    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    මාස 6ක් වොරන්ටි දෙනවා කිවුවා. ඔයා කොහෙන්ද keyboard එක ගත්තේ. ගම්පහ, කොළබ අවටනන් මට ගිහින් බලන්න පුලුවන්.

    මේ අම්බලන්ගොඩ Tulip
     
    • Like
    Reactions: LokuKaluwa