laptop.lk

aruna47

Well-known member
  • i brought 3 laptops 2 HP & 1 dell i came only one machine problem with display they gave pc with in 7days replace... im say no worry.Every laptop Over 170,000 i brought. so no worry for me

    Case with not the LAPTOP Case is using guy.. All laptops not made 100% with out any Faulty..
     

    kasunrs

    Member
    Jul 11, 2007
    28
    1
    0
    laptop.lk එක ඔය කියන තරම්ම නරක නැහැ..

    laptop.lk එක ඔය කියන තරම්ම නරක නැහැ බන්.. මම ලගදි ගත්තා Lenovo Z460 laptop එකක්.. 1 month වලින් මට එකේ 500gb hard disk එකේ bad sectors වගයක් හම්බුනා.. මම ගෙනිච්චා එක laptop.lk Megastore එකට.. උන් කිව්වා තියල යන්න සති 2න් දෙන්නම් Lenovo එකට යවනවා කියල.. කියපු විදියටම දවස 10කින් මට එක හම්බුනා අලුත්ම අලුත් එකක් new samsung hard disk එක්ක. මචන්ලා.. Authorized dealerගෙන් ගන්න පුලුවන්නං හොඳයි.. නමුත් අපි වගේ අහිංසක බුවාලා ගාව එච්චර ලොකු සල්ලියක් නැනේ බං.. අපිට laptop.lk හොඳටම හොඳයි.. මම නම එක recommend කරනවා.. ඉස්සර වගේ නෙමෙයි දැන් උන් හොඳයි..customer care and after sales හොඳයි බං.. :yes::yes::yes:
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    mama denuwathwa lap 5k withara aran thiyanawa, 1kaka aulak awa, but case 1k nethiwama change karala dunna, mata nam ethana aulak ne machan, dawasakata lap 50k withara wikunanakota 1k 2k aulak ena 1ka maha loku deyak nemei ban, anemanda kemeththak karapan,