laptop magula

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන් ගෙදර වැඩට තියන් ඉන්නව පරන ලැපක්. කම්පැක් සී කිව් 61. මෙක වින්ඩෝස් බුට් එකට ඇවිත් ස්ටක් වෙනව. හාර්ඩ් එක, රැම් අවුලක් නැහැ. වින්ඩෝස් ෆ්‍රේස් ඉන්ස්ටෝල් කරන්න ගියත් එකම දේ. මෙකේ බොර්ඩ් එකේ අවුලක්ද බන්. විසික්කන්න කාලේ හරිද නැත්තම් ගොඩදාන්න පුලුවන්ද

    compaq-cq61-hands-00.jpg
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අන්තිමට සර්විස් එකක් කලේ මොන කාලේද? මේක ඕවහීට් වෙනවා වෙන්න පුළුවන්. සර්විස් එකක් කරලා බලන්න. තව හාඩ් ඩිස්ක් අවුළක් වෙන්නත් පුළුවන්. උබන්ටු වගේ ලයිව් OS එකක් බූටබල් පෙන් එකකින් අවුළක් නැතිව බූට් කරන්න පුළුවන් නම් හාඩ් ඩිස්ක් එකේ අවුළක් කියල හිතන්න පුළුවන්.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    අන්තිමට සර්විස් එකක් කලේ මොන කාලේද? මේක ඕවහීට් වෙනවා වෙන්න පුළුවන්. සර්විස් එකක් කරලා බලන්න. තව හාඩ් ඩිස්ක් අවුළක් වෙන්නත් පුළුවන්. උබන්ටු වගේ ලයිව් OS එකක් බූටබල් පෙන් එකකින් අවුළක් නැතිව බූට් කරන්න පුළුවන් නම් හාඩ් ඩිස්ක් එකේ අවුළක් කියල හිතන්න පුළුවන්.
    oka 2009 gatta ekak machan. printout ganna wage podi dewal walata use karanne. ssd ekak damma aluten.
     
    • Like
    Reactions: lilman

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    ඉස්සර ක්‍රිකට් මැච් වල ස්පොන්සර් කරපු බ්‍රෑන්ඩ් එක. කම්පැක්. 😌
     
    • Like
    Reactions: manjulabw

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Mage lagath CQ35 ekak tiyenawa. Patta ban den tiyena ewath ekka gattahama.

    Mama nam kiyanne oke wenne device ekak os ekata connect wenakota ena issue ekak.

    Lap eke okkoma galawapan, wifi, keyboard, touchpad etc okkoma.

    itapasse balapan mokada wenne kiyala.

    mageth lap eke GPU eke case ekak awa. Man reflow karala gatta. badu thama weda.

    image.png
     
    • Like
    Reactions: manjulabw

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    oka 2009 gatta ekak machan. printout ganna wage podi dewal walata use karanne. ssd ekak damma aluten.
    එහෙනම් ඉස්සෙල්ලම සර්විස් එකක් කරලා බලන්න. මේකේ සර්විස් මැනුවල් එක ඩවුන්ලෝඩ් කරගෙන එකෙන් බලාගෙන ගලවල ක්ලීන් කරන්න.
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Mage lagath CQ35 ekak tiyenawa. Patta ban den tiyena ewath ekka gattahama.

    Mama nam kiyanne oke wenne device ekak os ekata connect wenakota ena issue ekak.

    Lap eke okkoma galawapan, wifi, keyboard, touchpad etc okkoma.

    itapasse balapan mokada wenne kiyala.

    mageth lap eke GPU eke case ekak awa. Man reflow karala gatta. badu thama weda.

    image.png
    ඉසු ගොඩක් එනව බන් ගොඩක් වෙලාවට සවුන්ඩ් ඩිසබල් එක්කෝ වයිෆයි ඩිසබල්, බූට් යිසු. බොර්ඩ් එකේ කාලේ හරිද මන්දා. වින්ඩොව්ස් 7 වලට විතරයි බන් ඩ්‍රයිවර්ස් තියෙන්නෙ. 10 දැම්මම අවුල් වැඩී වගේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඉසු ගොඩක් එනව බන් ගොඩක් වෙලාවට සවුන්ඩ් ඩිසබල් එක්කෝ වයිෆයි ඩිසබල්, බූට් යිසු. බොර්ඩ් එකේ කාලේ හරිද මන්දා. වින්ඩොව්ස් 7 වලට විතරයි බන් ඩ්‍රයිවර්ස් තියෙන්නෙ. 10 දැම්මම අවුල් වැඩී වගේ
    board eka galawala balapan.
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Owa hadanna puluwan godak wekawata.man issara nam lap/board repair kara.dan time madine.hoda thanakata dila balaganna
    ඩෙස්ට්ටොප් එකක් පොඩි වැඩ වලට 10-15 වගේ එකක් ඇසම්බල් කරගන්න බැරිද මේ දවස්වල. ලැප් වල කේස් ආවම එපා වෙනව