Laptop na

119©

Well-known member
  • Sep 29, 2012
    2,408
    2,148
    113
    ~ගෙදර~
    Ultra 7 laptop natte ai ban.ganna bapuwahama thiyenne laksha 4-6 wenakam thiyenne jathi dekai.ewath eka eka case. Honda ewa thiyenne laksha 7 uda. Ganna ekak nahane laksha 6k dilath.ita wada yata karana eka moda kamamak wage games Gahanna nathiwa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,926
    71,153
    113
    Ultra 7 laptop natte ai ban.ganna bapuwahama thiyenne laksha 4-6 wenakam thiyenne jathi dekai.ewath eka eka case. Honda ewa thiyenne laksha 7 uda. Ganna ekak nahane laksha 6k dilath.ita wada yata karana eka moda kamamak wage games Gahanna nathiwa

    Umbata ona lapa lankaawe ne. umabta karannat iyenne lankaawe kada kaarayanta ona lapa ganna eka.

    Ochcharama onam gennapa (kapurken wage price eka balapan). Loku wenasak nathi wei. aduma gaane unge margin eka hari beraganna puluwan.
     
    • Like
    Reactions: 119©

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    Ultra 7 laptop natte ai ban.ganna bapuwahama thiyenne laksha 4-6 wenakam thiyenne jathi dekai.ewath eka eka case. Honda ewa thiyenne laksha 7 uda. Ganna ekak nahane laksha 6k dilath.ita wada yata karana eka moda kamamak wage games Gahanna nathiwa
    ඔය ගානට ලංකාවේ බදුත් ගෙවලා අලිඑක්ස්ප්‍රස් හරහා නිෂ්පාදකයින්ගෙන් හෝ බලයලත් අලෙවි නියෝජිතයින්ගෙන් ගන්න පුළුවන්. හැබැයි වගකීම් කාලය ඇතුළත මාරු කරන්න අවශ්‍ය වුනොත් අපනයන බදු සහිතව ගුවන් යානයක ලැප්ටොප් පරිගණකයක් යවන්න රු. 30,000 කට වඩා යනවා. ගෙන්වා ගන්න ආනයන බදු සහිතව ඒ ගානම යනවා. විකුණන සමාගම වියදම් දරලා ගෙන්වාගෙන ආපහු එවන්න කැමති නම් ගැටලුවක් නැහැ.
     
    • Like
    Reactions: lilman