Laptop Parts

Sansaare

Active member
  • Feb 12, 2015
    494
    243
    43
    මගේ ලග තියනවා කැඩිච්ච Laptop එකක් (Acer). එකේ අවුල තිබ්බේ සමහර වෙලාව Screen එකේ back light එක පත්තු වෙන්නේ නැති වෙන එක. කිහිප තැනකට හදන්න දුන්නා.හැම කෙනාම කිව්වේ motherboard එකේ අව්ලක් කියල. ටිකක් පරණ එකක් නිසා මම එකේ hard disk එක ගලෝගෙන එකෙන් External hard disk එකක් හැදුවා. ඉතිරි කෑලි ටික පරණ බඩු වලට දෙන්න හිතන් ඉන්නේ. ඊට කලින් අනිත් කෑලි ටිකෙනුත් මොනවා හරි කරන්න පුළුවන් දෙයක් තියනවද මචන්ලා ? විශේෂයෙන් screen එකෙන් එහෙම ? දන්නේ නැත්නම් bump එකක්වත් දාමු.
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මගේ ලග තියනවා කැඩිච්ච Laptop එකක් (Acer). එකේ අවුල තිබ්බේ සමහර වෙලාව Screen එකේ back light එක පත්තු වෙන්නේ නැති වෙන එක. කිහිප තැනකට හදන්න දුන්නා.හැම කෙනාම කිව්වේ motherboard එකේ අව්ලක් කියල. ටිකක් පරණ එකක් නිසා මම එකේ hard disk එක ගලෝගෙන එකෙන් External hard disk එකක් හැදුවා. ඉතිරි කෑලි ටික පරණ බඩු වලට දෙන්න හිතන් ඉන්නේ. ඊට කලින් අනිත් කෑලි ටිකෙනුත් මොනවා හරි කරන්න පුළුවන් දෙයක් තියනවද මචන්ලා ? විශේෂයෙන් screen එකෙන් එහෙම ? දන්නේ නැත්නම් bump එකක්වත් දාමු.

    මචන් අපිටත් කියපන් external hard disk එකක් හදපු විධිය.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    මචන් අපිටත් කියපන් external hard disk එකක් හදපු විධිය.
    2.5 SATA hard disk enclosure :yes:එකක් අරන් හාඩ් එක සෙට් කරහන් බන්