කැනඩාව කියන්නේ උපරිම නිදහසක් තියන රටක්. ඔනම ආගමක්, දර්ශනයක් ෆලො කලහැකි. හැබැයි අනිත් අයගේ නිදහසට බාදා නැතිව. චයිල්ඩ් පොනොග්‍රාෆ් කියන්නේ කැනඩාව තදින් ක්‍රියා කරන දෙයක්. මේ පැසෙන්ජර් ජපානයේ ගොඩක් කල් ඉදලා එන නිසා, අන් රේටට් මෙටීරියල් තියෙන්න බැරිකමක් නැ. අනික අහබු ලෙස ඔනම කෙනෙක් පරික්ශා කරන්න මේ අයට නිදහස තියනවා. කැනඩාවේ ලයිව් ස්ටොක් එකට හානිවෙන කිරි මස් නිශ්පාදන පිට රටවලින් ගෙන්න බැ. එවා කොරන්ටීන් කරනවා කස්ටම් එකෙන්.. ඒ නිසා එවා ලැන්ඩින් කාඩ් එකේ ලියන්න ඔනේ.. එක පොඩි විශබීජයක් හරි බැක්ටීරීය එකක් හරි ආවොත් කැනඩාවේ ආර්තිකේ ඉවරයි ඩේරි නිශ්පාදන වල. ඒ නිස හැමදේම මේ අය හොයනව. ඩ්‍රග්ස්, කවුන්ටර්ෆිට් අයිටම්ස්, පුරාවස්තු, ඉල්ලිගල් ඇනිමල් ස්මග්ලින් මේ ඔක්කොම. මේ බොඩර් cඅන්ට්‍රොල් ඔෆිසර්ස්ලා තමයි කැනඩාව ආරක්ශා කරන්නේ බාහිර උපද්‍රව වලින්.. This is my country's front line. I always salute them for their effeteness job.