Laptop Price

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    පුලුවන්නං හොදට හොයලා බලලා used එකක් ගනින්.දැන් උන්ට හිතෙන හිතෙන ගනන් කියන්නෙ ලැප් කඩකාරයෝ.දැනට මාස 2කට කලින් 120 විතර තිබ්බ ලැප් දැන් 180+ කියන්නෙ.දෙන ගානට පාඩුයි.
     
    Chamaribaba

    Active member
  • Sep 4, 2013
    147
    50
    28
    Prices have gone up crazy machan
    best thing is to find an used one for the time, go brand new one once prices comes down(Just a Suggestion)
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    https://www.singersl.com/dell-inspiron-5502-11th-gen-i7-blue-8gb-ram-512-ssd-mx330-vga
    මචන්ලා මේක මේ ගානට වටිනවද?
    මගේ බජට් එක 200k මචන්....

    මට AMD කිව්වම පොඩ්ඩක් අවුල් වගේ මොකද මගේ මොලේ තාම දුවන්නේ PENTIUM 4 කාලේ තිබ්බ AMD
    උඩ එකට වඩා මේක හොදද?
    https://www.singersl.com/dell-g5-gaming-laptop-ryzen-5-rx5600m-silver

    ඉක්මන් උපදේශයක් බලාපොරොත්තු වෙමි............
     
    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71

    lap eka hodai singer eken ganna epa mahaththayoooo...
     
    • Like
    Reactions: jhnnwp

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    ඔකේ 450mx එක නැද්ද?
     
    • Like
    Reactions: MachoMan

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    782
    324
    63
    https://www.singersl.com/dell-inspiron-5502-11th-gen-i7-blue-8gb-ram-512-ssd-mx330-vga
    මචන්ලා මේක මේ ගානට වටිනවද?
    මගේ බජට් එක 200k මචන්....

    මට AMD කිව්වම පොඩ්ඩක් අවුල් වගේ මොකද මගේ මොලේ තාම දුවන්නේ PENTIUM 4 කාලේ තිබ්බ AMD
    උඩ එකට වඩා මේක හොදද?
    https://www.singersl.com/dell-g5-gaming-laptop-ryzen-5-rx5600m-silver

    ඉක්මන් උපදේශයක් බලාපොරොත්තු වෙමි............
    https://dellshop.lk/product/dell-inspiron-5502-i7/

    Same machine but cheaper
     
    • Love
    Reactions: MachoMan

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    lap eka hodai singer eken ganna epa mahaththayoooo...
    මචන් මේකේ අදුරන එකෙක් පොඩි ඩිස්කවුන්ට් එකක් සෙට් කරනවා කිව්වා, ඇයි මචන් මුන්ගේ බඩු කොලිටි නැද්ද
    ඔකේ 450mx එක නැද්ද?
    හෙව්වා බන්, dellshop එක පැත්තේ වත් ගිහින් බලන්න ඕන
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන් මේකේ අදුරන එකෙක් පොඩි ඩිස්කවුන්ට් එකක් සෙට් කරනවා කිව්වා, ඇයි මචන් මුන්ගේ බඩු කොලිටි නැද්ද

    හෙව්වා බන්, dellshop එක පැත්තේ වත් ගිහින් බලන්න ඕන

    සිංගර් එකෙ ලැප්ටොප් කොහොම ද නම් දන්නෙ නෑ. හැබැයි බන් මගෙ tv එක 99,999ක් දීල ගෙනාවෙ ඔකෙ උන් ඉතුරු රුපියල දුන්නෙත් නෑ. ඒ උනාට one week වොච් අවර් යන්න කලින් tv එක කෙල උනා.
     
    • Sad
    Reactions: MachoMan

    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    මචන් මේකේ අදුරන එකෙක් පොඩි ඩිස්කවුන්ට් එකක් සෙට් කරනවා කිව්වා, ඇයි මචන් මුන්ගේ බඩු කොලිටි නැද්ද

    හෙව්වා බන්, dellshop එක පැත්තේ වත් ගිහින් බලන්න ඕන
    singer warrenty claim charter ban .apo epa una mata .