Laptop Problem

paanbatta

Member
Apr 25, 2012
388
32
0
එක දිගට මෝලක් දුවනවා වගේ සද්දයක් එනව නම් මාරු කරන එක හොදයි
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් උඹට කරන්න තියන්නේ.....

    01.CPU usage n RAM බලන්න meter එකක් දාගන්න.බලන්න ඒ දෙකේ උපරිමව පාවිච්චි කරනවද කියල...
    එහෙම වෙනවා නම් එක තමයි අවුල. (RAM එකේ අවුල් එන වෙලාවලුත් තියනවා ඔය වගේ symptoms තියන)

    02.hard disk එක spin වෙන සද්දේ වැඩි නම් හා එක එක ළඟ දිගටම සද්ද වෙනවා නම් ඉතින් hard එකට බුදුසරණයි කියන්න ටමයි වෙන්නේ.

    03.ඔය දෙකම නෙවෙයි නම් මට PM එකක් දාන්න මම පොඩි trick එකක් කියන්නම්, කරලා බලන්න හරි ගියොත් උඹ ගොඩ.......