Laptop RAM?

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan la mama laptop ekata RAM ekak gana thanak balanwa hoda thnaak kiyana puluwan da gana?

    Mama hoyane DDR3 1333MHz 8GB(kit 4GBx2) hari 16GB(8GBx2). Meka hari speed eka 1600MHz hari. Gana hodama brand ekai thanai kiyana puluwan da? Ubala keyak wage wei kiyala danwa nam ekath dana.

    Thanks!
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    Kingston / Transcend වගේ බ්‍රෑන්ඩ් වලින් දෙන්නම්..... :)
    උබ ලග තියෙනවද? මට Ram එකක් ගන්න පුලුවන්ද? DDR2 pc2 5300 - 6400 1 GB ගාන කීයද? මොනිටර් වැඩේට sorry බන්. :sorry: එක පාර ගෙවන්න අමාරුයි. මම HP එකක් ගත්ත Abans එකෙන්. මාස 12න් ගෙවන්න. ගාන ටිකක් වැඩි උනා. :(