Laptop Recovery Media / Recovery OS help

signshop

Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    ඉස්සර නම් Lap වල recovery media Option එකක් දුන්නා. දැන් ගොඩක් වෙලාවට Option එක දෙන්නේ නෑ නේද බන්. ඇයි උඹ recovery media Option එකක්ම හොයන්නේ? මොකක්ද තියෙන OS එක? වෙනම OS එක ගහලා Drivers Download කර ගනින්

    මේක පොඩ්ඩක් බලපන්

    ------ Post added on Jan 21, 2022 at 1:48 PM
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,479
    53,644
    113
    Colombo
    ඉස්සර නම් Lap වල recovery media Option එකක් දුන්නා. දැන් ගොඩක් වෙලාවට Option එක දෙන්නේ නෑ නේද බන්. ඇයි උඹ recovery media Option එකක්ම හොයන්නේ? මොකක්ද තියෙන OS එක? වෙනම OS එක ගහලා Drivers Download කර ගනින්

    original OS ne enne ban.eke recovery partion ehema tiyanawane.eken recover karaganna recovery media eka one

    mama hitanne metropolitan un gava owa tiyanawa.un apita denne na.

    normal os gahanna puluwan.ethakota ara recovery partition walin wadak nati wenawane

    මේක පොඩ්ඩක් බලපන්

    ------ Post added on Jan 21, 2022 at 1:48 PM

    windows recovery media eka illanawa :(
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    original OS ne enne ban.eke recovery partion ehema tiyanawane.eken recover karaganna recovery media eka one

    mama hitanne metropolitan un gava owa tiyanawa.un apita denne na.

    normal os gahanna puluwan.ethakota ara recovery partition walin wadak nati wenawane

    windows recovery media eka illanawa :(
    Windows 10 ද තියෙන්නේ?
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ලැප් එකේ කොතැනක හරි OS එකේ කී එක තියෙනවද බලන්න, cover එක, battery එක ගැලෙවවම battery compartment ඇතුළේ එහෙම කී එකක් තිබ්බොත් රිකවරි පාටිෂන් එක ඕන නෑ.