කොළබ හොද ලැප්ටොප් රෙපෙයාර් කරන තැනක් තියෙනවද? Motherboard chip level repair ekak තියෙන්නේ
meex Well-known member Jun 20, 2021 1,017 952 113 Oct 12, 2023 #1 කොළබ හොද ලැප්ටොප් රෙපෙයාර් කරන තැනක් තියෙනවද? Motherboard chip level repair ekak තියෙන්නේ
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Oct 12, 2023 #6 උඹට යන එන එක කරදරයක් නැත්තම් නුවර ඉන්නව අපේ කිරියෙම එලකිරි කොල්ලෙක්. වැඩේ සිරාවටම කරල දේවි. ඕන මනම් ෆේස්බුක් එකේ උගේ පේජ් එකත් බලලම පලයන්. Reactions: kinkon
උඹට යන එන එක කරදරයක් නැත්තම් නුවර ඉන්නව අපේ කිරියෙම එලකිරි කොල්ලෙක්. වැඩේ සිරාවටම කරල දේවි. ඕන මනම් ෆේස්බුක් එකේ උගේ පේජ් එකත් බලලම පලයන්.
kinkon Well-known member Aug 5, 2007 115,595 2 115,440 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 12, 2023 #7 කොළබ ලැප්ටොප් රෙපෙයාර්
Thilinacba Well-known member Sep 7, 2006 13,526 2,752 113 Oct 12, 2023 #8 Nu1Dnk said: උඹට යන එන එක කරදරයක් නැත්තම් නුවර ඉන්නව අපේ කිරියෙම එලකිරි කොල්ලෙක්. වැඩේ සිරාවටම කරල දේවි. ඕන මනම් ෆේස්බුක් එකේ උගේ පේජ් එකත් බලලම පලයන්. Click to expand... Machan mata eyage link ekak or profile eka dannako Reactions: Nu1Dnk
Nu1Dnk said: උඹට යන එන එක කරදරයක් නැත්තම් නුවර ඉන්නව අපේ කිරියෙම එලකිරි කොල්ලෙක්. වැඩේ සිරාවටම කරල දේවි. ඕන මනම් ෆේස්බුක් එකේ උගේ පේජ් එකත් බලලම පලයන්. Click to expand... Machan mata eyage link ekak or profile eka dannako
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Oct 12, 2023 #10 Thilinacba said: Machan mata eyage link ekak or profile eka dannako Click to expand... PM බලපන් Reactions: Thilinacba
Thilinacba Well-known member Sep 7, 2006 13,526 2,752 113 Oct 12, 2023 #11 Nu1Dnk said: PM බලපන් Click to expand... Thanks machan, mama balannam Reactions: Nu1Dnk
Max_r Well-known member May 10, 2007 12,471 1 15,065 113 Oct 12, 2023 #12 ලෝක කැම්රියො ඉන්නෙ කොළඹ කඩවල් වල... පට්ටම පරිස්සමින්... Google Reviews විස්වාස කරන්නත් එපා 100%
jsandun Well-known member May 27, 2010 6,727 1,850 113 ශ්රී ලංකාව Oct 12, 2023 #13 K I Computer Systems methana hodai