laptop repair

Max_r

Well-known member
  • May 10, 2007
    12,448
    1
    15,040
    113
    Bump ...
    ----------------------
    ගුගල් රිවිව් බලන්න මචන්..
    හැබැයි කියවන්න... දාපු උන්ගෙ ප්‍රොෆයිල් බලන්න

    නිකම් තරු විතරක් දාලා ෆේක් රිවිව් දාගන්නවා සමහර ශොප්..
    මේ තියෙන්නෙ ඒ වගෙ ඒවා (දැක්ක ගමන් පට්ටයි වගෙ, රිවිව් බැලුවම, රිවිව් දාපු උන් බැලුවම තේරෙනාඅ ෆේක් කියලා )

    1. https://g.page/laptop-city-colombo-04?share

    2. https://goo.gl/maps/d4Jv6KEaeZHVhH246
     
    • Like
    Reactions: wastemonster