laptop screen

MusaShii

Member
Jun 8, 2016
517
21
0
lap(dell) eke screen eke bottom eke line ekak yanawa ban. kolabata sudu paata line ekak.warranty th iwarai..
me wage ekak yanne .oya udin thiyenwa wage ekak me mage eke newei

hqdefault.jpg
 
  • Like
Reactions: ex3498

MusaShii

Member
Jun 8, 2016
517
21
0
ඩිස්ප්ලේ එකේ අවුල අලුතින් දාන්න 12 ක් විතර යයි
Ehemada warrnty iwara wela masayak wage. 3 years warranty walata kiyala pay kare un magen extraa 10000k aragena na gewanakota
 

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    :no: display දාන්න ඕනේ නෑ. Pressure case එකක් තියෙන්නේ. මන් ඔය වගේ ලැප් 3-4ක් හදල තියනවා. ඉර පටන් ගන්න තැන plastic (bezel) එක ඇතුලට පොඩි කොළ කෑල්ලක් ඔබහන්.
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    ඕක ගැස්සෙනව වගේද HP වලත් ඔහොම චාටර් ලෙඩක් එනව
    HP notebook එකක ඕක වෙලා මට display එක දාන්න වුණා. :(
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,101
    940
    113
    V
    you can use it for another few months and then it will just go all black and then replace it
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,233
    383
    83
    machan oya ira ena hariyen screen eka paththen poddak thada karala balapan. a kiwwe ara screen eke frame eka thiyenne anna eken allala poddak thada karapan balanna.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    කෝල් එකක් දීලා අරන් වරෙන්.... ඩිස්ප්ලේ එක දාන්න වෙනවා බං ඕකට නම්.... :dull:

    0773-078-533