වොරන්ටි තියෙනවනම් ගිහින් පෙන්නල මාරු කරගන්න
Warranty thiyenawa.screen eka ehemama replace karanawada?mata thiyena awla mun kali maru karaida danne naa.
අලුතින් ම ගත්ත එකක්නෙ. අලුත් එකක් ඉල්ලල බලන්න. හදල දෙනව කිවුවොත් තමයි ඉතින් කේස් එක තියෙන්නෙ.
Softligic kagen gaththe.aluthma ekakta maru karanawada bn ehema.habai wena mukurh case na supiriyata wada
Softligic kagen gaththe.aluthma ekakta maru karanawada bn ehema.habai wena mukurh case na supiriyata wada

Koheda eka receipt eke gahala thiyenawada?බලපන් වොරන්ටි එකේ රීප්ලේස් ටයිම් එක කොච්චරද කියලා
මාරු කරලා දෙන කාලයක් තියෙනවා
නැත්නම් සර්විස් දාලා හදල දෙන්නෙ![]()