මචන්ලා මෙන්න මේ කෑල්ල (hinges) ගන්න තැනක් දන්නවද.. HP 2000-412NR lap එකක. ඔය රවුම් කරලා තියන තැනින් කැඩිලා.
එක පාරක් පෑස්සුව එත් හරි ගියේ නෑ ආයේ කැඩුන..
ebay එකේ ලංකාවට shipping නෑ. කොලබ අවටින් ගන්න තැනක් දන්නවනම් comment කරන්න.. 
ස්තුති..
Ps: Aliexpress එකේ නම් තියනවා එත් එන්න වෙලා යනවනේ..

Last edited: