Laptop එක speed කරන්ඩ තියෙන හොදම විදිය

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලැප් එකේ DVD rom එකේ port එකට දැනට තීන හර්ඩ් එක සෙට් කරන්න ,දැන් තීන හර්ඩ් එකේ පොර්ට් එකට SSD එක සෙට් කරන එක වැඩිය හොදයි නේද :D
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මචෝ ඔකේ පොඩි case එකක් තියෙනවා

    මම SSD නම් use කලේ නැ එත් normal ලැප් hard ඩිස්ක් ekak gahuwa Optical drive එකට.

    එතකොට ඔක්කොම hard 2ඉ , main එකට windows දාල මේකේ normal files දාල use kala. එත් මස 6කට විතර පස්සේ අව්ලක් අවා machine එක shoutdown වෙන්නේ නැති. ඔය Optical drive එක ගලවපුවම අව්ලක් නැ. තියෙද්දී shoutdown උනේ නැ.

    Drivers update kala,ෆොර්මැට් කලා, windows 7/8.1 දාල බැලුව හරිගියේ නැ. පස්සේ Optical drive එක ගලවලා දැම්මා

    සෝ පොඩ්ඩක් බලපන් SSD එකටත් ඒ අව්ල තියෙනවද කියලා

    පොතේ හැටියට නම් එහෙම වෙන්න අමාරුයි.:no:. ඒත් හැබැයි ඒක ගැලෙව්වාම විතරක් හරියනවා කියල කියනවානම්....:confused: :oo:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අපරාදේ බන්... 240GB Samsung එකක් දාලා, Back-light keyboard එකක් දාලා, බැටරිය අලුතෙන් දාලා ගත්තා නම් සුපිරියට තව කල් යූස් කරන්න තිබ්බා..

    මගේ ගොන් මොලේ පෑදෙන්නේ ඔක්කෝම උනාට පස්සේ නේ...

    ඕවා ගණන් ගන්න එපා බන්..ඕවද මිනිස්සුන්ට වෙන්නේ..දැන් බලහන් දවස් තුනක් ඇතුලත ලංකාවට වැඩිම ලකුණු තිබුන records දෙකම (T20 & ODI) කැඩුවනේ..ඔහොමත් වෙන එකේ තව මොන කතාද :P

    අලුත් ලැප් එක upgrade කරලා ගනින් මචන් SSD එකක් ගහලා..Rs. 10,000-15,000 ක් වගේනේ යන්නේ 240 GB - 256 GB එකකට..ගන්නවා නම් ඒ සයිස් එකක්ම ගන්න..මොකද නැත්තන් ඉඩ මදි වගේ කියල දැනෙයි 120 GB එකක් ගත්තොත්..අනිත් එක SSD වල Capacity එක 70% කටද වඩා කොහෙද වැඩි නම් SSD එකේ performance අඩු වෙනවා..ඉතින් පොඩ්ඩක් වැඩිපුර ඉඩ තියෙන එකක් ගත්තම ඇති..දැන් මගේ එකේ 160GB ඉතුරුයි SSD එකෙන්..70GB වගේ තමයි OS + Main Softwares වලට ගිහින් තියෙන්නේ :)

    මචෝ ඔකේ පොඩි case එකක් තියෙනවා

    මම SSD නම් use කලේ නැ එත් normal ලැප් hard ඩිස්ක් ekak gahuwa Optical drive එකට.

    එතකොට ඔක්කොම hard 2ඉ , main එකට windows දාල මේකේ normal files දාල use kala. එත් මස 6කට විතර පස්සේ අව්ලක් අවා machine එක shoutdown වෙන්නේ නැති. ඔය Optical drive එක ගලවපුවම අව්ලක් නැ. තියෙද්දී shoutdown උනේ නැ.

    Drivers update kala,ෆොර්මැට් කලා, windows 7/8.1 දාල බැලුව හරිගියේ නැ. පස්සේ Optical drive එක ගලවලා දැම්මා

    සෝ පොඩ්ඩක් බලපන් SSD එකටත් ඒ අව්ල තියෙනවද කියලා

    මේක නම් මහා uncommon අවුලක් නේ :baffled: ආපහු DVD Writer එක දාල චෙක් කරාද? DVD Writer එක ගැහුවමත් shut down වුනේ නැද්ද? :oo:

    ලැප් එකේ DVD rom එකේ port එකට දැනට තීන හර්ඩ් එක සෙට් කරන්න ,දැන් තීන හර්ඩ් එකේ පොර්ට් එකට SSD එක සෙට් කරන එක වැඩිය හොදයි නේද :D

    අනිවාර්යෙන්ම මෙහෙම තමයි වෙන්න ඕනේ :cool: :yes: :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    komada bn m2 thiyenawada kiyala hoyagnne
    mage eka fujitsu life book uh90/L

    meka nikan wifi card eke thiyena port eka wagene
    ekata gahanna barida danna

    අඩෝ has it really got a display resolution of 3200 x 1800? :shocked:

    මේක 2013 වගේ ආපු ලැප් එකක් නේද? මේකේ නම් M2 නැතුව ඇති..හැබැයි ඔව් M2 ඒකට Wifi Cards එහෙමත් ගහන්න පුළුවන්..පොඩ්ඩක් Fujitsu එකේ Contact Us එකෙන්ම අහල බලපන් :baffled: :)
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    පොතේ හැටියට නම් එහෙම වෙන්න අමාරුයි.:no:. ඒත් හැබැයි ඒක ගැලෙව්වාම විතරක් හරියනවා කියල කියනවානම්....:confused: :oo:

    ow machan thama ehemai. passe anith hard eka man portable ekak widihata use karanwa
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    මේක නම් මහා uncommon අවුලක් නේ :baffled: ආපහු DVD Writer එක දාල චෙක් කරාද? DVD Writer එක ගැහුවමත් shut down වුනේ නැද්ද? :oo:

    Aluth Dvd writer ekak damma eka wada hodata. man hithanne Optical drive Casing eke mokakhari awlak wenna ona.
    mama eka ebay eken gaththe 20$ withara. hoda brand ekaknam ehema wenne nathiwei kiyala hithanwa
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මේක නම් මහා uncommon අවුලක් නේ :baffled: ආපහු DVD Writer එක දාල චෙක් කරාද? DVD Writer එක ගැහුවමත් shut down වුනේ නැද්ද? :oo:

    Aluth Dvd writer ekak damma eka wada hodata. man hithanne Optical drive Casing eke mokakhari awlak wenna ona.
    mama eka ebay eken gaththe 20$ withara. hoda brand ekaknam ehema wenne nathiwei kiyala hithanwa

    $20 ට? මගේ එක ගත්තේ $ 4 ට :baffled: තාම නම් ඉතින් කරදරයක් නැහැ..දැන් මාසයක් විතර වෙනවා :baffled:
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    Definitely! When you use someone else's PC, you suddenly feel like you're in a different dimension :P

    hahahaa I'm also in love with my SSD and also my newly bought laptop.

    උඹේ මොඩල් එක මොකක්ද මචන්?

    මම 2.5" SSD එකත් ගත්තට පස්සේ දැනගත්තේ මගේ එකේ M2.2280 Slot එකක් තියෙනව කියල :( :oo: දැන් තව ටික කාලෙකින් එකටත් ගහන්න ඕනේ SSD එකකින් :D

    haha ya

    New Laptop is MSI GE62 6QD Apache Pro

    the M.2 I used in it is SAMSUNG 850 EVO M.2 250GB
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    අඩෝ has it really got a display resolution of 3200 x 1800? :shocked:

    මේක 2013 වගේ ආපු ලැප් එකක් නේද? මේකේ නම් M2 නැතුව ඇති..හැබැයි ඔව් M2 ඒකට Wifi Cards එහෙමත් ගහන්න පුළුවන්..පොඩ්ඩක් Fujitsu එකේ Contact Us එකෙන්ම අහල බලපන් :baffled: :)

    aa ow bn realution nm patta ithin 3200X1800 touch ekat thina hinday meka ain karann bari bn patta hiniyne aparde,

    ok macn mn ahala balanm
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    ssd ekak kiayk witra wenawda bn 500gb
    honda brnad monaada ?
    gaana tikak shape ekak oni loku gaanan walat ba, normal brand ekak kiypnko gnna honda
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    macnla mage eke tinne hybrid hhd ekk lu
    ST500UM000
    sshd kiyala ekak

    meke ssd ekkuth thinawada bn

    meke original awa os eka ayin karala wenama gahala tinne eka hinda awulda dnna ned mcn la ?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,028
    113
    macnla mage eke tinne hybrid hhd ekk lu
    ST500UM000
    sshd kiyala ekak

    meke ssd ekkuth thinawada bn

    meke original awa os eka ayin karala wenama gahala tinne eka hinda awulda dnna ned mcn la ?

    machan umbe eka fast normal hdd walata wada..habai ssd fast okata wada.. mokadda laptop model eka
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ssd ekak kiayk witra wenawda bn 500gb
    honda brnad monaada ?
    gaana tikak shape ekak oni loku gaanan walat ba, normal brand ekak kiypnko gnna honda

    SSD වලින් හොඳම ඉතින් Samsung තමයි..හොඳම Allrounder තමයි Samsung 850 Evo Series එක..Maximum Performance ඕනේ නම් ඉතින් Samsung 850 Pro Series ඒකට යන්න වෙනවා..ඒක ගණන් බන් :baffled:

    Samsung 850 Evo Series එක ගොඩක් ගණන් නැහැ, හැබැයි සාමාන්‍ය අඩුවට තියෙන ඒවාට වඩා පොඩ්ඩක් ගණන්..උදාහරණයක් විදියට මම මාස දෙකකට කලින් ගත්ත Samsung 850 Evo 250GB ඒකට රු. 15,000 ක් විතර ගියා (UK වලින් ගෙන්නගත්තේ)..හැබැයි මම සති දෙකකට කලින් unity plaza එකේ බැලුව Crucial SSD එකක් තිබුනා රු. 12,000 ට (240 GB)..දැන් SSD ගණන් අඩුයි මචන්..තව Samsung 750 EVO කියල budget series එකකුත් තියෙනවා ඒකත් පොඩ්ඩක් බලපන් මචන් :)

    Kingston එහෙමත් තියෙනවා අඩුවට..Crucial කියන්නේත් SSD වලින් පට්ට brand එකක් කියල කියන්නේ..පාවිච්චි කරලා නම් නැහැ.. :)

    උඹ කියලා තිබුනා නේද උඹේ එකේ තියෙන්නේ SSHD එකක් කියල..ඕකේ SSD Part එකේ Capacity එක කීයද? මම නම් කියන්නේ ඕක අයින් කරලා කෙලින්ම 500 GB වගේ SSD එකක් ගහගනින් මචන්..ඕක සිරා ලැප්ටොප් එකනේ බන් :) හැබැයි 480 GB-512 GB නම් ගණන් ටිකක් :baffled: Rs. 20,000-25,0000 ක් වත් වෙයි