මේ වගේ laptop stand එකක් ලංකාවේ කොහෙනද ගන්ට පුළුවන්? Daraz එකේ තියෙනවා. උන්ගේ ගණන් වැඩි. Ali එකෙන් දැම්මොත් මාසෙකට වැඩිය යයි ඒකයි.
මේ වගේම වෙන්ට ඕනි නෑ. වෙන stand එකක් උනත් අව්ලක් නෑ. online තමයි ගෙන්න ගන්ට ඕනි.
View attachment 105267
Daraz එකේ ගණන් වැඩි බන්, 1000කින් විතර වැඩි උන්ගේMn daraz use karanne naha, But Daraz eke hoda ratings tiyena china selle kenekgen balahan. mama wena ganna thenak nati nisa risk eka aran dapu item ekak two weeks iwara wenna kalin china idan gedaratama awa, app eka tracking update wenawa. daraz ekan genat dunne gedaratama. mn hithanne unge shipping fast normal ali, ebay ta wada. Lap stand ekak nam newei, LED headlights wagayak mn damme
*Do at your own risk.
එක හරියන්නේ නෑ බන්, ලිස්සනවා එතකොටpitipassata usa pothak tiyanna

@Avatar998 මචං උබ ගත්තද මේක මමත් බලනව එකක් ගන්න. මට cooler එකක් නං ඕන වෙන්නේ නැහැ eyelevel එකට screen එක ගන්න තමයි ඕන. මේ දෙකෙන් මොකක්ද කියල තමයි හිතාගන්න් බැරි. පලවෙනි එක portable හැබැයි stable නැති වෙයි වගේ
View attachment 129293View attachment 129294
daraz එකේ මේක විතරයි තිබ්බේ ඒ දවස්වලඕක stable ද bro. ගොඩක් ඉස්සුවම එහෙම ලිස්සන්නේ නැද්ද
මොකක් දැම්මේ link එකක් දානවද1700 bn mama ada damma