Laptop suggestion

beziques

Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    $1500 wage ganna puluwan honda lapak mokadda.

    Medicine select wechcha malli kenekta uge campus wada walata mostly.

    4yrs wage use karanna onilu, good display, 8GB+ ram with good battery life, ssd prefferred.

    Too bulky nathi ekak preferred. 13" screen ekak wunath no problem.

    Suggestions denna lamai
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ඩොලර් 1500ක් තියනව මැහ් බුහ් තමා. ඩොකෙක් නිසා ගේම් ගහන්නත් වෙලාවක් නැතුව ඇතිනෙ

    මන් ගත්ත 2015 වල , දැන් අවුරුදු 6ක්.
    Android Studio, Xcode, Chrome, Poster, Sketch, Emulators, VSCode, etc etc ඔක්කොම දාල බර අදිනව, තාම හෙනයක් නෑ බැටරි ලයිෆ් එක අඩු වෙන එක ඇරෙන්න.

    SSD නිසා ස්ලො නැහැ, එදා විදියමයි ස්පීඩ් එක

    Screenshot 2021-02-16 at 23.31.21.png
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,061
    52,990
    113
    Colombo
    ඩොලර් 1500ක් තියනව මැහ් බුහ් තමා. ඩොකෙක් නිසා ගේම් ගහන්නත් වෙලාවක් නැතුව ඇතිනෙ

    මන් ගත්ත 2015 වල , දැන් අවුරුදු 6ක්.
    Android Studio, Xcode, Chrome, Poster, Sketch, Emulators, VSCode, etc etc ඔක්කොම දාල බර අදිනව, තාම හෙනයක් නෑ බැටරි ලයිෆ් එක අඩු වෙන එක ඇරෙන්න.

    SSD නිසා ස්ලො නැහැ, එදා විදියමයි ස්පීඩ් එක

    View attachment 113370
    13inch display eka podi wadi nadda??
     
    • Haha
    Reactions: Solo Rider

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    ඩොලර් 1500ක් තියනව මැහ් බුහ් තමා. ඩොකෙක් නිසා ගේම් ගහන්නත් වෙලාවක් නැතුව ඇතිනෙ

    මන් ගත්ත 2015 වල , දැන් අවුරුදු 6ක්.
    Android Studio, Xcode, Chrome, Poster, Sketch, Emulators, VSCode, etc etc ඔක්කොම දාල බර අදිනව, තාම හෙනයක් නෑ බැටරි ලයිෆ් එක අඩු වෙන එක ඇරෙන්න.

    SSD නිසා ස්ලො නැහැ, එදා විදියමයි ස්පීඩ් එක

    View attachment 113370
    Macbook air 2020 eka kohomada?

    13inch display eka podi wadi nadda??
    math oka ugen mulin ahuwa. Uta eka shape kiwwa
    ------ Post added on Feb 17, 2021 at 9:45 AM
     
    • Like
    Reactions: lilman

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Macbook air 2020 eka kohomada?

    math oka ugen mulin ahuwa. Uta eka shape kiwwa
    ------ Post added on Feb 17, 2021 at 9:45 AM
    එකත් හොදයි. ප්‍රෝ එක හොදයි කෝඩින් කරන කෙනෙකුට, ස්පෙක් එක ඇඩ්වාන්ස්.

    ඩොකෙක්ට Air හොදයි
     
    • Like
    Reactions: PHBhagya

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,241
    93
    Macbook Air M1 Version (Do not buy the Intel version)
    Dell XPS 15

    Both are highly recommended. I am gonna say no to X1 Carbon due to its crappy touchpad.
     
    • Like
    Reactions: beziques