Laptop Table පාවිචිචි කරන්නේ කවුද? මචං මේ වගේ laptop table පාවිචිචි කරන්නේ කවුද? එක අවුල්ද?
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Apr 13, 2018 #1 Laptop Table පාවිචිචි කරන්නේ කවුද? මචං මේ වගේ laptop table පාවිචිචි කරන්නේ කවුද? එක අවුල්ද? Last edited: Apr 13, 2018 Reactions: Dila123
THE_RAIN Well-known member Sep 2, 2016 1,811 1,000 113 Sri Lanka Apr 13, 2018 #2 mn gatta okak 1200k wge issra gatte wdk na ban kadenwa podi podi plastic kali mese kadan watenewa etakota original ekak ganin 8000 da koheda eeka Reactions: U-tag
mn gatta okak 1200k wge issra gatte wdk na ban kadenwa podi podi plastic kali mese kadan watenewa etakota original ekak ganin 8000 da koheda eeka
wrom Junior member Nov 23, 2009 95 9 8 Apr 13, 2018 #4 man gawa nam naha. malli ekak gaththa wow ekenda koheda. eka nam miniha use karanawa thama.
uajanath Well-known member Apr 1, 2009 8,537 1,923 113 Apr 13, 2018 #5 Oka hndai man gawath tyanwa. Okata kiyanne teleseen eke table mate kyala. Onama widihakata hadaganna puluwan. Sirawatama watinawa
Oka hndai man gawath tyanwa. Okata kiyanne teleseen eke table mate kyala. Onama widihakata hadaganna puluwan. Sirawatama watinawa
rumesh.fbi Well-known member May 31, 2009 3,054 4,833 113 Apr 13, 2018 #6 මම ගත්ත දැන් මාස 3ක් විතර. wow එකෙන් ගත්තේ. 1840 යි. එත් බන් එක පේන තරම් හයිය නෑ. අවුලක් නෑ. තාම පාවිච්චි කරනවා. පුලුවන්නම් teleseen එකෙන් original එකක් ගනින්. උන්ගේ බඩු පට්ට quality. 5000 ක විතර වෙයි.
මම ගත්ත දැන් මාස 3ක් විතර. wow එකෙන් ගත්තේ. 1840 යි. එත් බන් එක පේන තරම් හයිය නෑ. අවුලක් නෑ. තාම පාවිච්චි කරනවා. පුලුවන්නම් teleseen එකෙන් original එකක් ගනින්. උන්ගේ බඩු පට්ට quality. 5000 ක විතර වෙයි.
thilan996 Well-known member Jun 20, 2014 4,923 479 83 වැට උඩ Apr 13, 2018 #7 mn lagath ekak thiynw 1500 tada koheda gaththa ekak.... matanm tikak hodai.perfect na... thawa poddk bld qlty eka wadi unanam hodai kyl hithenawa.....
mn lagath ekak thiynw 1500 tada koheda gaththa ekak.... matanm tikak hodai.perfect na... thawa poddk bld qlty eka wadi unanam hodai kyl hithenawa.....
Michael Knight Member Jan 30, 2016 284 21 0 Moratuwa Dec 15, 2018 #9 http://www.elakiri.com/forum/showthread.php?t=1880685
nalinsen Member Nov 6, 2016 716 90 0 Dec 15, 2018 #11 මම ගත්තා mydeal එකෙන් මට හරියට සෙට් වුනේ නෑ බන්. ඒක වැනෙනවා එහෙට මෙහෙට. Original එක නම් හොද ඇති.