Laptop VGA ! Help ! Help!

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,460
    113
    - උඩරට -
    කොල්ලනේ මගේ ලැපේ System Performance මෙහෙම තියෙන්නේ !

    Lenovo G500
    Intel(R) Core(TM) i3-3110M CPU @ 2.40GHz
    Intel(R) HD Graphics 4000
    6GB Ram
    Windows 10 Pro

    Untitled.jpg

    Dedicated Video RAM = 32MB :baffled: මේක වැඩි කරන්න බැරිද බන් ? පුලුවන්නම් කරන හැටිත් දාපන්කෝ!
    Bios වලින් මුකුත් වෙනස් කරන්න බෑ !
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,460
    113
    - උඩරට -
    Bios walin bari nan ba.memory share wela tiyenne ekata tamayi.

    Natnam vga ekak gahanna.
    මේකට එහෙම VGA ගහන්න බෑ මචන්..
    ‍රැම් එකෙන් අරන් Dedicated VGA වැඩි කරන්න පුලුවන් සීන් එකක් තියෙනවා නේද ?
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මේකට එහෙම VGA ගහන්න බෑ මචන්..
    ‍රැම් එකෙන් අරන් Dedicated VGA වැඩි කරන්න පුලුවන් සීන් එකක් තියෙනවා නේද ?

    e shared memory.. dedicated memory wadiyen pennanna hadanna puluwan registry eken nan :P nikan boru value ekak pennanwa witharai habai :P
    shared memory bios walin wadi karath therumak na OS eken apps wala demand eke hatiyata ona gana allocate karanawa auto..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඔය ලැප්ටොප් එක හදාපු උන් අවශ්‍ය වෙලාවට මෙමරි මවල හරි ගන්න හදල ඇති උඹ පණ්ඩිත වැඩ නොකර හිටපන් :P
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,460
    113
    - උඩරට -
    e shared memory.. dedicated memory wadiyen pennanna hadanna puluwan registry eken nan :P nikan boru value ekak pennanwa witharai habai :P
    shared memory bios walin wadi karath therumak na OS eken apps wala demand eke hatiyata ona gana allocate karanawa auto..
    ඒකත් එහෙමද ! මම හිතුවේ පුලුවන් ඇති කියලා! :eek:
    Oka wenas karanda ba.
    හ්ම්...
    ඔය ලැප්ටොප් එක හදාපු උන් අවශ්‍ය වෙලාවට මෙමරි මවල හරි ගන්න හදල ඇති උඹ පණ්ඩිත වැඩ නොකර හිටපන් :P
    :lol:
    oka wadi karana eke wasiya mokadda ? (for educational purposes)
    Games රන් කරන්න පුලුවන්ද කියලා බැලුවේ
     
    • Like
    Reactions: kinkon