oem activation v3 use කරන සමහර අලුත් lap වල sticker එකක් එන්නේ නැහැ, ඔකේ key එක bios වලටම embedded කරල එන්නේ, recover කරගන්න ඕනි නම් පහළ ලින්ක් එකේ තියෙන සොෆ්ට්වරේ එක ඉන්ස්ටෝල් කරලා රෙපොර්ට් එකක් generate කරලා බලන්න.
Code:
http://www.belarc.com/free_download.html
or this
Code:
http://forums.mydigitallife.info/attachment.php?attachmentid=21326&d=1364338039
Last edited: