izuru_reloaded

Active member
  • Dec 1, 2008
    590
    120
    43
    GAMPAHA
    math onna ha ha pura kiyala lap1k gaththa

    gaththe kagenda ethin uraj mamigen thamai


    zjj66d.jpg
     
    • Like
    Reactions: ksndhr

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලනේ... L50 නේද..:D
    තව ෆොටෝ ටිකක් ගහල දාමු ත්‍රෙඩ් එකම පාලුයි නැත්නම්.:yes:
    අපේ යුරාජ් අයිය මාමිගෙන් නම් ඉතින් ආයි කියන්න දෙයක් නෑ..:love::love:

    බඩු වගේම තමා සර්විස් එක.:cool:
    අමුතුවෙන් කියන්න ඕනේ නෑ.දන්නෝ දනිති ඒගැන.;)

    ඒක නෙමේ මොකක්ද අර ස්ක්‍රීන් එකේ දකුණු පැත්තේ කෙලවරේම තියෙන්නේ...:baffled:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මාමිගෙන් ගත්තනම් අහන්න දෙයක් නෑ ඉතින්. හොදින් පරිස්සම් කර ගනින්. මාමිගේ පලවෙන උපදෙස තෝ කඩ කරලා. බලපන් 80% වඩා බැටරිය අඩුවෙලා.ඒත් උබ චාජරේට ගහල නෑ. :angry: