Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    i5, 8GB RAM වගේ තියෙන ලැප් එකකට තව ගානක් වියදම් කරල යන එක හොඳ වෙයි. Rs 10000 - 15000 වගේ වැඩිවෙයි හැබැයි.
     

    lahiruudara

    Member
    Mar 1, 2008
    132
    1
    0
    i5, 8GB RAM වගේ තියෙන ලැප් එකකට තව ගානක් වියදම් කරල යන එක හොඳ වෙයි. Rs 10000 - 15000 වගේ වැඩිවෙයි හැබැයි.

    Honda brand eka mokadda. HP, Asus, Acer
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Honda brand eka mokadda. HP, Asus, Acer

    එහෙම ම කියන්න බෑ ඉතින් ගන්න මොඩල් එක අනුව වෙනස් වෙනව. සමහර මොඩල්වල එක එක ගැටලු තියෙනව. සමහර ඒව හොඳයි.

    Display එකේ කොලිටි එක වගේ බලල ගන්න. සමහර ඒවල colours හෙන අවුල්. වැඩක් කරන්න ගියා ම ඔයාට ගැටලුවක් වෙයි ඒව.