Laptops - Price List

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මචන් ලා මේ දවස් වල විකිනෙන laptop වල price list එකක් හොයාගන්න පුළුවන් ද?
    ළමයින්ට නොමිලේ උගන්වන ගුරුවරයෙක්ට ලැප්ටොප් එකකුයි printer එකකුයි අරන් දෙන්න.
    දන්න හොද තැන ටිකක් තියනවා නම් දාගෙන යන්න location එක ගිහින් හරි බලන්න පුළුවන් නේ.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    Unity eke i3 ekakut 80k wtra wenawa dan. i5 1i 10k wage. i3 ati itn normal wada walata. nattan used 1k balanna..
    Printer nan ara 10000-11000 wage tiana eka wadak na.
    22kata wage tianwa Canon PIXMA G1010 oka. oya wage ekk balanna.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    Unity eke i3 ekakut 80k wtra wenawa dan. i5 1i 10k wage. i3 ati itn normal wada walata. nattan used 1k balanna..
    Printer nan ara 10000-11000 wage tiana eka wadak na.
    22kata wage tianwa Canon PIXMA G1010 oka. oya wage ekk balanna.

    lap nm oya ganan thama neh kaleka idan.

    mn 1.5y walata kln asus I5 ekak wow eken gtta JKCS warrnty eka 130 wage une.
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    මචන් ලා මේ දවස් වල විකිනෙන laptop වල price list එකක් හොයාගන්න පුළුවන් ද?
    ළමයින්ට නොමිලේ උගන්වන ගුරුවරයෙක්ට ලැප්ටොප් එකකුයි printer එකකුයි අරන් දෙන්න.
    දන්න හොද තැන ටිකක් තියනවා නම් දාගෙන යන්න location එක ගිහින් හරි බලන්න පුළුවන් නේ.

    HP 250 G7 Intel i3 8th Gen /8GB /1TB /DVD RW /Win 10 Home with 3 Yr Warranty - Rs. 89,000
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    ප්‍රින්ටර් මේ දවස්වල ගිනි ගනන්...
    ප්‍රින්ටර් නම් hp-epson වගේ එකක් ගන්න
    ලැප් නම් metropolitan එකෙන් ගන්න
    උන්ගෙ FB එකේ බලන්න..
    මිල දාල තියෙනවා
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    BUMP

    me dws wl ganan bn. unity plaza blnna
    ow ban stock walath na kiyala thiyanwa dala
    Unity eke i3 ekakut 80k wtra wenawa dan. i5 1i 10k wage. i3 ati itn normal wada walata. nattan used 1k balanna..
    Printer nan ara 10000-11000 wage tiana eka wadak na.
    22kata wage tianwa Canon PIXMA G1010 oka. oya wage ekk balanna.
    printer ekak nam thama balauweth na lap thamyi search kare, balamu.
    සුපිරිනේ මචං බම්ප් තමා..
    elama machan
    :D :D :D
    lap nm oya ganan thama neh kaleka idan.

    mn 1.5y walata kln asus I5 ekak wow eken gtta JKCS warrnty eka 130 wage une.
    i3 , 4GB, 500GB, intel HD ekak thamyi balanne ban loku wada walata newe powerpoint walain persentation ehema hadaganna, word walin wada karaganna wage ekak
    :D:D:D
    :D:D:D
    HP 250 G7 Intel i3 8th Gen /8GB /1TB /DVD RW /Win 10 Home with 3 Yr Warranty - Rs. 89,000
    i3 , 4GB, 500GB, intel HD me wage ekak kiyak withara weyi da ban
    ප්‍රින්ටර් මේ දවස්වල ගිනි ගනන්...
    ප්‍රින්ටර් නම් hp-epson වගේ එකක් ගන්න
    ලැප් නම් metropolitan එකෙන් ගන්න
    උන්ගෙ FB එකේ බලන්න..
    මිල දාල තියෙනවා
    ow ban fb eketh balauwa ganan ne ban.
    :D:D:D
     
    • Like
    Reactions: Thanura09