laravel ඉගෙන ගන්න.

thriloka

Well-known member
  • Apr 28, 2022
    612
    696
    93
    Laravel 10 beginner level eke idan karanna hoda resources tikak share karannako danna kenek
    beginner level එකෙන් නම් එහෙම කලින් versions වලයි 10 එකෙයි වෙනසක් නෑ බන්. ගොඩක් හොඳ ඒව තියනවා.



    මේ channel එකනම් හොඳයි මටනම්.

    Laravel ඉගෙන ගන්න කෙනෙක් ඒකත් එක්ක Livewire ඉගෙන ගන්න. ඒක පට්ට dynamic UIs හදන්න. project එකක් හදන්න පුලුවන් පට පට ගාලා.
    ------ Post added on Feb 20, 2024 at 8:42 AM
     
    • Love
    Reactions: eyes

    eyes

    Well-known member
  • Jul 25, 2020
    318
    421
    63
    beginner level එකෙන් නම් එහෙම කලින් versions වලයි 10 එකෙයි වෙනසක් නෑ බන්. ගොඩක් හොඳ ඒව තියනවා.



    මේ channel එකනම් හොඳයි මටනම්.

    Laravel ඉගෙන ගන්න කෙනෙක් ඒකත් එක්ක Livewire ඉගෙන ගන්න. ඒක පට්ට dynamic UIs හදන්න. project එකක් හදන්න පුලුවන් පට පට ගාලා.
    ------ Post added on Feb 20, 2024 at 8:42 AM

    thank you machan, meka balanna aragannam :)
     
    • Like
    Reactions: thriloka