beginner level එකෙන් නම් එහෙම කලින් versions වලයි 10 එකෙයි වෙනසක් නෑ බන්. ගොඩක් හොඳ ඒව තියනවා.
මේ channel එකනම් හොඳයි මටනම්.
Laravel ඉගෙන ගන්න කෙනෙක් ඒකත් එක්ක
Livewire ඉගෙන ගන්න. ඒක පට්ට dynamic UIs හදන්න. project එකක් හදන්න පුලුවන් පට පට ගාලා.
------
Post added on Feb 20, 2024 at 8:42 AM