Laravel help

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]


    1. complex views තියාගන්න එපා. පුළුවන් තරම් මොඩියුල් කරපන්. එතකොට ඔය complex ගතිය යනවා. මගේ එක ෆයිල් එකකට වෙන ෆයිල්ස් 30ක් විතර include කරලා හදලා තියෙන්නේ. manage කරන්න පට්ට ලේසි.

    2. csrf cookie එකෙන් නෙමෙයි ෆෝම් එකෙන් යවන්න.

    3. default csrf disable කරලා. තමන්ගේ එකක් ලියන්න. ඊට පස්සේ කැමති එරර් එකක් දෙන්න.




    01 complex or simple view කියන දේ මචං මෙතනදි එච්චර අදාල වෙන්නෑ මම අදහස් කරේ language keys වලින් හරියටම view එක බලද්දි ඒකට ගැලපෙන text එක හිතාගන්න බෑ එහෙම කරන්නනම් සමහර වෙලාවට දිග language keys යූස් කරන්න වෙනව.

    උදා:
    Please enter your email address:

    කියල ලේබල් එකකට language key එකක් යූස් කරොත්
    please_enter_your_email_address or please_enter_email or enter_email වගේ කමති විදියට යූස් කරන්න පුලුවන් නමුත් Views බලද්දි "please enter your email address" වගේම view file එකේ තියෙනවනම් තමයි හොද. ඒකයි මගේ ගැටලුව උනේ views simple or modular උනා කියල ඒ ගැටලුව විසදෙන්නෑ. අනිත් ගැටලුව devs ල කීපදෙනෙක් ඉන්නවනම් language keys භාවිතා කිරීමේදී standard එකක් භාවිතා කරන්න වෙන එක. e.i: class_method_main_view_singlepart වගේ. මේකත් කේස් එකක්. තව දෙයක් තමයි ගොඩක් complex views වලදි name collision ඇති වෙන්න පුුලුවන්. තව දෙයක් තමයි langUAGE FILE මේන්ටේන් කරන්න තියෙන අපහසු කම.

    02 පැහැදිලි නැහැ මචං.

    03 මේකට මම කැමති නෑ. csrf protection එක කියන්නේ ගොඩක් framework වල තියෙන මූලික දෙයක් ඒ වගේ දෙයක්. ඒ වගේ ෆ්‍රෙරේම්වර්ක් එකේ දෙන සොලුෂන් එක භාවිතා නොකර තමන්ම ලියල භාවිතා කරන එක හොදයි කියල මම හිතන්නෑ. හොදටත් වඩා තේරුමක් නෑ. මොකද මූලිකම දේ ෆ්‍රේම්වරක් එකක් භාවිතා කරන එක අපේ කාලෙ අඩු කරගන්න, වැඩ පහසු කරගන්න, බග්ස් අඩු සෙකුරිටි හොද ප්‍රොඩක්ට් එකක් කරන්නනේ.

     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Gataluwak na oya hala tiyena dewal okkomata wisadum deela tiyenne laravel walinma dela tiyenwa bt oya ahala tiyena 2weni ekata nam tama hoda solution ekak na e gana poddak hoyala balnna Ci walata wda laravel wada karanna lesi

    මගේ දෙවැනි ගැටලුවට Perfectම සොලුෂන් එකක් එනව මචං laravel 5.4 version එකත් එක්ක. ඒකනම් සුපුරි. :)
     

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    Try this

    app\Exceptions\Handler.php
     

    Attachments

    • Capture.jpg
      Capture.jpg
      34 KB · Views: 26
    Last edited: