මචංලා...බ්ලේඩ් වීව් එකක තියෙනව ඩයිනමිකලි හැදෙන ටෙක්ස් ෆීල්ඩ්ස් ටිකක්..මේවගෙ තියෙන ඩේටා ටික කන්ට්රෝලර් එකට ගෙනියද්දි අන්ඩිෆයින්ඩ් කියල පෙන්නන්නෙ...
මෙන්න මෙහෙම තමා ඩයිනමික් ෆීල්ඩ්වල name attributes තියෙන්නෙ
name="item[ ]"
name="qty[ ]"
name="unit[ ]"
මේ ටික කන්ට්රෝලර් එකට යවාගන්න විදියක් කියපංකො...
මෙන්න මෙහෙම තමා ඩයිනමික් ෆීල්ඩ්වල name attributes තියෙන්නෙ
name="item[ ]"
name="qty[ ]"
name="unit[ ]"
මේ ටික කන්ට්රෝලර් එකට යවාගන්න විදියක් කියපංකො...